
අතීතයෙ මිහිදන් කතාවක
Slow, Sad, Emotional
May 14th, 2024suno
الكلمات
අතීතයෙ මිහිදන් කතාවක
මැකී බොදවුනු මුදු සිනාවක
මිහිරියාවේ මතක සැමරුම්
යලි මවා නුඹ මා දවාලනවා...
රුවත් එක්කම හිතත් මහළුව
මතක වියපත් වී ගියානම්..
යටගියාවේ රිදුණු හදවත්
නාදුනන සේ හමු වන්න තිබුණා..
පුරුදු සිත් ළඟ නුහුරු සක්මන
මේ තරම් දුක බව දනී නම්
තක්සලාවේ මැකී ගිය නුඹ
මවක වී එහි නොඑන්නට තිබුණා..
[Verse 1]
අතීතයෙ මිහිදන් කතාවක
මැකී බොදවුනු මුදු සිනාවක
මිහිරියාවේ මතක සැමරුම්
යලි මවා නුඹ මා දවාලනවා...
[Verse 2]
රුවත් එක්කම හිතත් මහළුව
මතක වියපත් වී ගියානම්..
යටගියාවේ රිදුණු හදවත්
නාදුනන සේ හමු වන්න තිබුණා..
[Chorus]
අතීතයෙ මිහිදන් කතාවක
මැකී බොදවුනු මුදු සිනාවක
මිහිරියාවේ මතක සැමරුම්
යලි මවා නුඹ මා දවාලනවා...
[Verse 3]
පුරුදු සිත් ළඟ නුහුරු සක්මන
මේ තරම් දුක බව දනී නම්
තක්සලාවේ මැකී ගිය නුඹ
මවක වී එහි නොඑන්නට තිබුණා..
[Chorus]
අතීතයෙ මිහිදන් කතාවක
මැකී බොදවුනු මුදු සිනාවක
මිහිරියාවේ මතක සැමරුම්
යලි මවා නුඹ මා දවාලනවා...
الموصى به

Шуха Не Шлюха
pop rhythmic

Dancing with the Stars
up tempo Memphis soul 1970's

Lost in the Darkness
Pop, RnB, Emotional, female vocals

Noah's ship
aggressive reggae, roots reggae, jamaican accent

Kendimi kaybettim
Drill rap hiphop rap

喝得不上不下
heavy metal, aggressive, trailer, clear sound, beat bass, epic drums, orchestra
Midday Revelry
male vocalist,rock,southern rock,country rock,country,playful,energetic

Cumpleaños en Ritmo de Ska
ska, punk, rock

I'll find you among stars
synthpop, synthwave, new wave, darkwave, witch house, darkwave

Călători Prin Timp
rhythmic pop

Rindlerin Ölümü - Yahya Kemal BEYATLI
dark gritty noisy post-punk

Rockin' Crypt Chant
mystery fast driving catchy melody male vocals guitar riffs

Dancing Through the Night
lively jazz swing

Dancing Nights
energetic pop dance

Hope Through the Storm
pop inspirational melodic

MP à Limoges
Zouk

My love
future bass electronic romantic