wanaratane

emotional sinhla love sad voice female

May 20th, 2024suno

Lyrics

පුන්සද විලෙස දිලෙනා හිමි සමිදේ. . ඔබ පින් ගගකි වැඩ සිටිනා හිමි සමිදේ. හිමි ඔබ නිසා බබලන මේ පින් අරනේ. . අමාවක දිනෙත් බබලයි මේ වනරතනේ. .. දමි රස දේශනා කරවයි අප සිත් පහදා... විසිරුණු සිත ඵක් තැන් වෙයි දුක පිසදා. ඔබ ධම් දෙසයි අප යහපත උදෙසා. . හිමි සද ඔබ බැබලේවි පුන් සද විලසා... ඔබ දෙපා සුවඳින් විදි වන අරන... සුන්දර මනහර තැනකි බලනා හැම තැනම. ... ඔය පින් දෙපා තබනා හැම වැලි මලුව.. වැලි කැටයක් වන්නට ආසයි මට ඔය දෙපා යට.. පුන්සද විලෙස දිලෙනා හිමි සමිදේ. . ඔබ පින් ගගකි වැඩ සිටිනා හිමි සමිදේ. දමි රස දේශනා කරවයි අප සිත් පහදා... ඔබ දෙපා සුවඳින් විදි වන අරන... සුන්දර මනහර තැනකි බලනා හැම තැනම. ... ඔය පින් දෙපා තබනා හැම වැලි මලුව.. වැලි කැටයක් වන්නට ආසයි මට ඔය දෙපා යට..

Empfohlen

Mamma Cry
Mamma Cry

spiritual violins brass trumpet

Stand Up, Rebel Brother
Stand Up, Rebel Brother

reggae upbeat rebellious

Molly and Adriano's wedding 2024
Molly and Adriano's wedding 2024

Sing a long Pop Love me tender by Elvis

Отец
Отец

Sad 70s new-wave song with male vocals

बैंगनी दिल
बैंगनी दिल

Piano, male voice, guitar, pop

Twilight Dreams
Twilight Dreams

acoustic melodic country

자동완성
자동완성

발라드

Mushroom Dreams
Mushroom Dreams

atmospheric electronic melodic

Rap Unraveled
Rap Unraveled

hip hop funky

Kenangan Masa Lalu
Kenangan Masa Lalu

pop nostalgic melodic

「雨夜」
「雨夜」

miku vocaloid,poweful,new era , j-anime song,j-strings,drum, shamisen,aggressive,dark,electro pop,base,rock,fast,robot,

Final Sirens
Final Sirens

electronic,post-industrial,industrial & noise,drone,dark ambient,synthesizer,bassline

Whispers in the Mist
Whispers in the Mist

Gothic Electronica: Haunting piano melodies, eerie whispers, ethereal synths, pulsating basslines, misty atmospheres

擦り傷
擦り傷

Japanese Boogie

未解の謎
未解の謎

pop piano-driven inspiring

Whisper in the Shadows
Whisper in the Shadows

male vocalist,alternative rock,indie rock,rock,melodic,bittersweet,quirky,melancholic,neo-psychedelia,romantic,art rock,eclectic

Toi et Moi à Manhattan
Toi et Moi à Manhattan

ambiance house rooftop bar

Thunder and Steel
Thunder and Steel

High Intensity Male Vocals, Power, Strong Bass, Drums, 80s metal,