සොඳුරු රුව දැක

, male voice, rock

June 28th, 2024suno

Lyrics

දුරින් එන නුඹේ සොඳුරු රුව දැක සිතේ බැඳුණා ආදරේ ළඟින් හිඳගෙන කියන්නට පෙම් කතාවක් ඇත මා සිතේ මදෙස හෙළනා නෙතග බැල්මට සුරඟනක් නුඹ පැංචියේ සුළං රැල්ලට සෙනෙහෙ මුසු කොට එවාපන් මගේ නංගියෙ රෝස නා දළු හැඩැති නුඹ තොල් හැඟුම් පුබුදයි මා ලයෙ තුරුල්ලෙම මගෙ දිවිය ගෙවපන් සොඳුර වී මගේ දේවියේ ආදරෙයි මං දිවිය ඇති තුරු නුඹ මගේමයි මා නුඹේ දුරින් එන නුඹෙ සොඳුරු රුව දැක සිතේ බැඳුනා ආදරේ ළඟින් හිඳගෙන කියන්නට පෙම් කතාවක් ඇත මා සිතේ

Empfohlen

Les Signes de l'Amour
Les Signes de l'Amour

upbeat dance pop slow electronic

Mirror's Deceit - 鏡の欺瞞
Mirror's Deceit - 鏡の欺瞞

female vocals, Japan style, aggressive, crazy, dark alternative rock, dark, eerie, phonk,

Rubicon Arena Network 129
Rubicon Arena Network 129

Rubicon 3 futuristic EDM set in the Armored Core 6 universe 1999 anime intro electric daisy festival mixing spicy vocals

spinning med laila
spinning med laila

Up beat, pop, elektrisk, synth, bass, catchy, motiverende, rap, drums

CHUMBA CHUMBA
CHUMBA CHUMBA

Fast house

Lie
Lie

Alternative Rock

55
55

grunge, guitar cinematography

마지막 수업
마지막 수업

whimsical classical orchestral

Everything will be fine
Everything will be fine

outerspace ambient, echo , slow, nightcore, minimalist.

Melody of Strings
Melody of Strings

introspective acoustic

undertale last hardstyle
undertale last hardstyle

hardstyle hardcore bassline,

Библия иакова
Библия иакова

Библейские чтения

你依然在
你依然在

sentimental pop melodic

夢のカメキ
夢のカメキ

オーケストラ ファイナルファンタジー風 エピック

Wolf
Wolf

Alternative/indie, strong beat, catchy, emotional, energy, dramatic, emo, guitar, pop, beat, drum, upbeat, electro, epic

Clucky the Chicken
Clucky the Chicken

nu metal, rap, trap, pop, metal, beat, electro, heavy metal, experimental, rock, guitar

Admonitio amica
Admonitio amica

a capella, all female, overlapping vocals, chanting, polyphonic, soprano, alto, operatic

Miserable blues
Miserable blues

Miserable blues, hard times, dark, slow, atmospheric