
api -5
pop, bass, phonk, j-pop, guitar, vocaloid, fast, rap, drum
June 6th, 2024suno
Lyrics
Verse 1
අහ්හා අහා ආහා අහ්හා අහා ආහා අහ්හා අහා ආහා
බලන්න ද අපි එන්නේ
අසන්න ද අපි එන්නේ
කියන්න ද අපි එන්නේ
විදින්නද අපි එන්නේ
විදවලා ඇයි අපි හැම යන්නේ
ඔහෝ ඔහොඕ හොඕ හෝ විදවලා ඇයි අපි හැම යන්නේ...
Chorus
නොදුටු ලෝකේ, දකින හැම දේ, අනියතම වන්නේ
කියන හැම දේ, නොකර සැම යන්නේ
විදින මොහොතක්, විදවන්න පෙරළි එන්නේ
පතන ලෝකේ, නොපැතූ ව දේ මයි වන්නේ
Verse 2
ගන්න ඕන දේ, ඇයිදෝ අපි නොගන්නේ
දෙන්න ඕනි වටිනාම දේ , අපි සැවොම දන්නේ
යන්න ඕන හරිම, මග ගැන කියා දුන්නේ
සම්බුද්ධ වදනින්, ඇයි දුරට යන්නේ
Chorus
නොදුටු ලෝකේ, දකින හැම දේ, අනියතම වන්නේ
කියන හැම දේ, නොකර සැම යන්නේ
විදින මොහොතක්, විදවන්න පෙරළි එන්නේ
පතන ලෝකේ, නොපැතූ ව දේ මයි වන්නේ
Outro
සම්බුද්ධ වදනින්, ඇයි දුරට යන්නේ
ඔහෝ ඔහොඕ හොඕ හෝ විදවලා ඇයි අපි හැම යන්නේ...
ම්ම්ම් ම්ම්ම් ම්ම්ම්ම් අහ්හා අහා ආහා ම්ම්ම් ම්ම්ම් ම්ම්ම්ම්
Empfohlen

Loves Door
Indie rock, male voice, blues, rock, soul, slap guitar, bass guitar, beat

Kanashimi no Serenade
ethereal, emotional shoegaze, alternative rock. guitar distortion, heavy bass, experimental, math rock, vocaloid, reverb

Rainha das Estepes
Contemporary Country

Gülen yüzüm
alternative rock

Phoenix Platform Rise
epic power metal soaring

Kitty Cat
male vocals,dixieland,hot jazz,energetic,modern

Я сохраню тебя в сердце
piano, guitar

Whispers Of The Moonlit Sky
Traditional Chinese music, psychedelic, mellow, dreamy, trip hop, synth bass, keys, reverb, delay, strings, saxophone

Party of One
Hip-Hop/rap

Bad Beginnings
simple modern Dark pop/rock

Dance on The Edge
50s style rock and roll

Beach Day Memories
nostalgic acoustic folk

galatia.6 9,10
male voice, smooth jazz, gospel, soul,

Wild and Free
electric guitar soulful blues

Mouse Life
pop quirky

Cats and Dogs from the Northwest
pop, beat

waiting for a miracle
Ambient, dreamy , stars

Fight for love
Pop of rock

