මාගේ පව්කාර මිතුරෝ

rap, bass., beat, upbeat

July 21st, 2024suno

Lyrics

මාගේ පව්කාර මිතුරෝ නිසා ලතවේ හිරගෙයි අවසාන රෑ මාගේ පව්කාර මිතුරෝ නිසා ලතවේ හිරගෙයි අවසාන රෑ මා... මියයාවී හෙට පෝරකේ... මා... මියයාවී හෙට පෝරකේ... පුංචි කාලෙ මා පන්සල් එක්කගෙන ගිහින් අම්ම කීවා අපායෙ හැටි රූප පෙන්වමින් පුංචි කාලෙ මා පන්සල් එක්කගෙන ගිහින් අම්ම කීවා අපායෙ හැටි රූප පෙන්වමින් වැරදි දේ කෙරුවොතින් ඔහොම වෙනවමයි මගෙ පුතා එහෙම නෑ හොඳ පුතෙක්ම වෙයි අම්මෙ එ් කතා වල අැති අගය දැන් දැනෙයි මාගේ පව්කාර මිතුරෝ නිසා ලතවේ හිරගෙයි අවසාන රෑ මා... මියයාවී හෙට පෝරකේ... මා... මියයාවී හෙට පෝරකේ... ඔබගෙ කීම නොඅසා හිත පවට පෙලඹුනා.. නපුරු අැසුර හන්දා පෝරකය හිමිවුනා.. ඔබගෙ කීම නොඅසා හිත පවට පෙලඹුනා.. නපුරු අැසුර හන්දා පෝරකය හිමිවුනා.. හෙට දිනේ මා ලොවෙන් වෙන්වෙලා ගිහින් මතු භවේ ඉපදුනොත් ඔබගේ පුතු වෙමින් අම්මෙ ඔබට මා දුක් ගිනි දෙන්නෙ නෑ ඉතින් මාගේ පව්කාර මිතුරෝ නිසා ලතවේ හිරගෙයි අවසාන රෑ මා... මියයාවී හෙට පෝරකේ... මා... මියයාවී හෙට පෝරකේ..

Empfohlen

Media
Media

16bit-medieval

Pixel Dreams
Pixel Dreams

high audio quality dubstep 8-bit

明かりが消える
明かりが消える

vocaloid, spooky, slow, witch, music box, lullaby, post-anti-fix, chiptune

Ahiane
Ahiane

blues , romantic, nostalgic, free, melancholic, male voice

Outlaw poo
Outlaw poo

Country outlaw song

Rauch und Poesie
Rauch und Poesie

dancy rock pop gritty

Otokodesu
Otokodesu

J trance, male voice

Island Breeze
Island Breeze

tropical upbeat reggae

Eager Expectation Christ Spirit guides
Eager Expectation Christ Spirit guides

Gospel Uplifting Praise and Worship Reggae

율산방
율산방

느린 기타아, epic, 90s, orchestral, cinematic

time to go home
time to go home

hardbass neuropunk electronic dance

Under Fire
Under Fire

blues rock, rock, hard rock, pop rock, indie rock, deep rock, piano, guitar, prog rock, synth, violin

Mellow Shadows
Mellow Shadows

Acoustic guitar rnb minor scale

Who Would've Thought?
Who Would've Thought?

melodic pop epic

Blackened Wealth
Blackened Wealth

pagan satanic metal

Shogun
Shogun

dark jazz eclectic harmonious hip hop beat old school 90s

Your the one
Your the one

Sad edm pop, male vocals

trance
trance

Old school Progressive Trance, Female Vocals, Minor Chord Progression, Melodic, Catchy Arp, good melody, Melancolic