නංගිලාගේ ගීය

Clear Female voice, dance hip-hop, bass, saxophone, new wave, rhythmic drum, echoing guitar riffs, epic

August 2nd, 2024suno

Lyrics

[Intro: Rhythmic Acoustic Drums and Echoing Guitar] (Oh-oh)[Echo] (Oh-oh)[Echo] [Verse 1: Reflective and Rhythmic, Female Voice] මා දෙස මන්මත් කරනා බැල්ම දමා හිත කීරි ගැහෙන ආල හැඟුම් පහල උනා මට සිහි එලවා ගන්න බැරිව හීන උනා මා ඔබගෙම ඔබ මාගෙම වී සින්න උනා මම බාල උනත් අයියට මගෙ වෙන්න උනා [Pre-Chorus: Melodic, Female Voice] මා දිහා බලන්න රවටනු එපා හිතන්න අක්කලා එපා කියන්න සුදා මගේ ලඟට එන්න... [Verse 2: Introspective and Rhythmic, Female Voice] ඕනෙ දෙයක් වෙන්න කියල ලෝකයා හිතන්න පරණ පුරුදු ලෙසට අයිය නංගිලා බඳින්න එකම ලෙසට තුරුළු වෙලා ආදරේ කරන්න නංගිලාගෙ උණුහුමේම අයියලා රැඳෙන්න [Chorus: Female Voice] මල් වාගෙ ආදරේට මේ හිත් පුරා රොන් ගන්න එන්න එන්න දැං පියාඹලා ලං වෙන්න එකම මලට එක කෙනා වෙලා සීරුවට මාගෙ වී ජීවිතේ පුරා [Chorus: Melodic and Repetitive, Female Voice] මා දිහා බලන්න (මා දිහා බලන්න) රවටනු එපා හිතන්න (රවටනු එපා හිතන්න) අක්කලා එපා කියන්න (අක්කලා එපා කියන්න) සුදු අයිය මෙහෙට එන්න... [Rap: Female Voice] නුඹ වත්තන් කර මෙමා, ආදරෙ දෙමි සදා සෙල්ලමනං එපා, මේ අයියල මට තමා කොච්චර දැම්මත් රටා, එක බැල්මට හීලෑ උනා මගෙ පණ කියලා බදා, සුදු අයියල ඉන්නවා (Silence) [Rap: Male voice] අක්කලනං මට එපා, නංගිල හැඩ තමා [Bridge] [Rap: Female Voice] නලවන හැඩ දමා, කාටද හැකි මගෙ රටා ඉන්නට අතකින් බදා, උණුහුම දී මගේ සදා ලෝකෙම අල්ලේ තබා, නටවමි මම අද, ගුරා [Verse 3: Uplifting and Rhythmic, Female Voice] නින්දෙන්ම හීනියට කෝලම් කලා කෝ එන්න මා ලඟට හාදු දී ඔයා නෑ නින්ද හීන ගොඩට යටවෙලා මෙමා පලඳන්නෙ මාල කරට කවදදෝ ඔයා [Pre-Chorus: Melodic and Repetitive] මා දිහා බලන්න (මා දිහා බලන්න) රවටනු එපා හිතන්න අක්කලා එපා කියන්න සුදා මගේ ලඟට එන්න... [Chorus: Female Voice] ඕනෙ දෙයක් වෙන්න කියල ලෝකයා හිතන්න පරණ පුරුදු ලෙසට අයිය නංගිලා බඳින්න එකම ලෙසට තුරුළු වෙලා ආදරේ කරන්න නංගිලාගෙ උණුහුමේම අයියලා රැඳෙන්න [Verse 4: Uplifting and Rhythmic, Female Voice] නින්දෙන්ම හීනියට කෝලම් කලා කෝ එන්න මා ලඟට හාදු දී ඔයා නෑ නින්ද හීන ගොඩට යටවෙලා මෙමා පලඳන්නෙ මාල කරට කවදදෝ ඔයා [Pre-Chorus: Melodic and Repetitive] මා දිහා බලන්න (මා දිහා බලන්න) රවටනු එපා හිතන්න අක්කලා එපා කියන්න සුදා මගේ ලඟට එන්න... [Outro] [Ending] (Instrumental) {END}

Empfohlen

Morning Has Broken (Jazzy Pop, Piano)
Morning Has Broken (Jazzy Pop, Piano)

Groovy jazzy pop, female vocal, piano

Pixel Perfect
Pixel Perfect

electropop female catchy

Bailando Contigo
Bailando Contigo

sensual rhythmic bachata

Rise
Rise

cinematic, atmospheric, synth, epic, j-pop

Felis
Felis

grunge folk dark

Blaze of Annihilation
Blaze of Annihilation

Generate an epic rock or symphonic metal track with powerful riffs, orchestral elements, and dynamic drums

No
No turning back - Vocals
No No turning back - Vocals

up tempo Motown soul 1970 romantic

Modise khoposha @ freestyle
Modise khoposha @ freestyle

Gospel poetry rap style. Slow beat

City Lights
City Lights

youthful drum and bass

অনুভবে তুমি
অনুভবে তুমি

বাঙ্গালী মেলোডিক আকুস্টিক

Whispers of Yesterday
Whispers of Yesterday

drum lofi piano calm nostalgic guitar dreamy

Rhythm of the Tribe
Rhythm of the Tribe

handpan rhythmic world

Воины света
Воины света

punk, slowly, hoarse voice

Совесть в разорванной рубахе
Совесть в разорванной рубахе

rrock-ethno-art-folk music with a tempo of 120 BPM. The vocals are female, clean. The key is a major balalaika, psaltery

Anthem
Anthem

Death metal, melodic, g minor, Phrygian, dark, anthem

Meta Song
Meta Song

synth-pop,electronic,deep house,bedroom pop,indie,8bit,catchy,hooky,sweet sassy female vocal

여름 아침
여름 아침

comforting pop easy-listening

Echoes of Our Love
Echoes of Our Love

r&b,soul,jazz,rhythm & blues,pop soul,soul jazz,blues

スピードの旋律
スピードの旋律

Symphonic Gabber