කවුරු සංගීත, සුපිරි ගීතය

modern remix beat love

May 1st, 2024suno

Lyrics

විඩාබර වූ සැඳෑ යාමේ පියනගුවා මට මතකයි සිසිල් සුළං දැවටි දැවටි වැලි පොළොවේ පා ඇරුණා මට මතකයි සිහි ජැයි මේ නුඹ ගිලුනා මටත් හොරෙන් මට මතකයි සඳ තරුවල අඳුරු වුනා නුඹ නැතිදා මට මතකයි රුවනාරින් ඇලි පෙන පිඬු වශුන්දරා සිප ගද්දී මගේ පාපොඩි දෙක තෙමුනා ඇලී පෙනෙන පිඬු මිසි වෙද්දි ඈත දියඹේ නෞකාව සිහින ලොවක තනිවෙද්දි මට නොදනී මටත් තොරෙන් කාලයමා අතර ගියා මාගේ ඈස සිතිජ ඉමෙන් නිමේෂයින් වෙන්ව ගියා සුන්දරවේ දසුන් පෙළෙන් මා ඉවතට යන්න ගියා සිදු ඔබ වෙත එන අටියෙන් මා ඔබගෙන් වෙන්ව ගියා විඩාබර වූ සැඳෑ යාමේ පියනගුවා මට මතකයි සිසිල් සුළං දැවටි දැවටි වැලි පොළොවේ පා ඇරුණා මට මතකයි සිහි ජැයි මේ නුඹ ගිලුනා මටත් හොරෙන් මට මතකයි සඳ තරුවල අඳුරු වුනා නුඹ නැතිදා මට මතකයි රුවනාරින් ඇලි පෙන පිඬු වශුන්දරා සිප ගද්දී මගේ පාපොඩි දෙක තෙමුනා ඇලී පෙනෙන පිඬු මිසි වෙද්දි ඈත දියඹේ නෞකාව සිහින ලොවක තනිවෙද්දි මට නොදනී මටත් තොරෙන් කාලයමා අතර ගියා මාගේ ඈස සිතිජ ඉමෙන් නිමේෂයින් වෙන්ව ගියා සුන්දරවේ දසුන් පෙළෙන් මා ඉවතට යන්න ගියා සිදු ඔබ වෙත එන අටියෙන් මා ඔබගෙන් වෙන්ව ගියා

Empfohlen

Rhythm of Fire ( Remix by Annie)
Rhythm of Fire ( Remix by Annie)

EDM, deep house, MIX,rhythmic electro flamenco, energetic, female voice solo, clear sound, instrumental solo,

人鱼的眼泪
人鱼的眼泪

soulful Ballad, female-voice, slow r&b, mandarin pop

Nirgendwohin
Nirgendwohin

Glitch Dark House/Deep House, Electronic Rock, Atmospheric, Female voice

Cheesy Serenade
Cheesy Serenade

female vocalists,female vocalist,pop rock,rock,j-pop,pop,energetic,melodic

Homo Ludens
Homo Ludens

salsa, deep house, edm, uplifting, percussions,

Flowers of Joy
Flowers of Joy

regge rub a dub reggae beat , man voice,echo, relaxing, melodic, nice, lovely,piano chords ambiental healing frequencies

ABND
ABND

chill vibe rap pop

Sky High (for gymbros 💪)
Sky High (for gymbros 💪)

future bass melodic

고양이의 얼음 대모험
고양이의 얼음 대모험

힙합 쾌활한 rap 클럽 곡 중독적인 가사

El Sueño de Teo
El Sueño de Teo

guitarra eléctrica energético pop rock

ไก่ชน
ไก่ชน

folk traditional rhythmic

Random Beat 1
Random Beat 1

Russian Hardbass

Get A Life (N'Awlins style)
Get A Life (N'Awlins style)

big band,swing,jazz,dixieland,playful,energetic