පෙර භවයකදි

slow, sad

May 30th, 2024suno

Lyrics

පෙර භවයකදි හමුවු ඔයා අද අහම්බයකින් මගේ නෙතු හමු වෙලා පෙර මතකයන් මට ආදරෙන් සිහි වෙලා ඔබ පසු පස්සෙන් මා සැරිසරමි මගේ සඳ සදා.... නුඹගේ ආල කතා මට සිහි වෙලා ඔබ මා දමා වෙනතක මේ භවේ පැටලිලා මට දුර ඈතක නුඹ සිටියත් සදා මා ඔබ පසු පස්සෙන් සැරිසරමි මගේ සඳ සදා.... පෙර භවයකදි හමු වු ඔයා අද අහම්බයකින් මගේ නෙතු හමු වෙලා පෙර මතකයන් මට ආදරෙන් සිහි වෙලා ඔබ පසු පස්සෙන් මා සැරි සරමි මගේ සඳ සදා.. මට පෙර භවයකදි හමු වු ආදරවන්තියේ ඔයා....

Empfohlen

Zomer Liefde
Zomer Liefde

pop acoustic

В тишине ночной
В тишине ночной

Male vokal Russian Chanson Bass

Sina und Dennis
Sina und Dennis

Party Banger, 2000s, dance party,

Forever Now
Forever Now

electronic

Arrow Slingin' Man
Arrow Slingin' Man

male vocalist,regional music,northern american music,traditional country,nashville sound,american folk music

Under the Thumb
Under the Thumb

drill edgy intense

Debris of Silence
Debris of Silence

melancholic rock

The Avalanche
The Avalanche

folk celtic acoustic male voices

夜店遇見你
夜店遇見你

舞曲 流行 電子

Iya - Kriegerin der Wahrheit
Iya - Kriegerin der Wahrheit

melancholic powerful melodic metal

On Top
On Top

aggressive drill high-energy

Douce Sieste
Douce Sieste

acoustic melodic french chanson

Pyaar Ki Baat
Pyaar Ki Baat

Bollywood songs inhindi, female gentle voice,

 B-I-G Data Gang
B-I-G Data Gang

Catchy Urban-pop Anthemic Trap-pop Heavy Bass Experimental Electropop Dynamic Pop-rap Infectious Bubblegum EDM

Vivam cum te
Vivam cum te

funeral doom metal

Missing Spaceship
Missing Spaceship

80's Synthwave, Darkwave Phonk, 80's Darkwave, Brutal New Wave, Smooth Vaporwave, Slow Glitch Phonk, Witch Math Voodoo

nikiDUA - Klamar Paz 119
nikiDUA - Klamar Paz 119

powerful female vocal, soprano vocal, lyric soprano, crescendo, slow, melancholic, high note shift, smart melisma's.