ලඳුනේ Orchestral Cover

dramatic, epic, orchestral, bass

June 11th, 2024suno

Lyrics

ලඳුනේ... ලඳුනේ ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ දෙනෝදහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නෑයෙක් නැකම නොකියන වීදි සරන ලඳුනේ...ලඳුනේ තෙල් මල් ගෙන දෝත පුරා මුණි කුටියට පියමංවන ‍ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම යන පාර අහන ඔබද පටාචාරාවකි ඔබද කිසාගෝතමියකි පිරිමින්ගේ පාප කදට දෝස විදින ලඳුනේ අදුරේ පව් කරන දනා එළිය ලබන ලඳුනේ ලැම පමනක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ

Empfohlen

System Override
System Override

robotic electronic dubstep

Kids Games
Kids Games

electronic dance

Darkness Defined
Darkness Defined

clean female voice, dark, epic, symphonic metal, guitar, piano, drums

วันนี้บ่กล้าฮัก
วันนี้บ่กล้าฮัก

ลูกทุ่ง,หมอลํา, Thai country, Thai mo lam, northeastern- style singer,male vocal,famale chorus,Isaan harp,medium tempo

감자 자랑 sabaton
감자 자랑 sabaton

Russian dance, accordion

Цветы под дождем
Цветы под дождем

acoustic ballad, guitars and flute

Наша Фиалка чемпион
Наша Фиалка чемпион

rap, hip hop, pop, electro

Meu amor meu maracá
Meu amor meu maracá

SAMBA DE GAFIEIRA

LOVE IS ELECTRIC (TOMM DROSTE)
LOVE IS ELECTRIC (TOMM DROSTE)

ambient. old cassette tape recording. raspy vocals. reverb. big hall. lofi beat.

صانع محتوى
صانع محتوى

romantic, guitar, drum, bounce drop, dreamy

天蠍座 03(remix)
天蠍座 03(remix)

children singing.k-pop.upbeat pop

Bubblegum Skies
Bubblegum Skies

hard rock with electronic effects and male voices like ballad 80s

In our Magical Bubble
In our Magical Bubble

Pop, male , romantic

Summer Beach
Summer Beach

EDM, electronic, 80s

The Heat (ft. TongMick)日本語版
The Heat (ft. TongMick)日本語版

punk, pop punk, female singer, uplifting, 2000s, catchy

World Beautiful Girl
World Beautiful Girl

beautiful, classical,male,gitar

Born to Die
Born to Die

epic, emotional, emo, metal, rock

Our Love
Our Love

r&b soulful smooth

Solitary Heart
Solitary Heart

melodic country acoustic