No Title

tamil, classic, sad, experimental, female voice

July 28th, 2024suno

Lyrics

දියලා වැඩුණි ආයෙත් ගංගාව මට පිපිලා තියෙයි ආයෙත් සඳ මඩල මට පණලා නැගුණි සඳකිඳුරා යළිත් මට නෙළලා දෙන්ඩ මීවදයක් ඉතිං මට හිසලා ගන්ඩ ඔබෙ අත ඇති හැමදාම කනලා ගන්ඩ ඔබෙ හඬ ඇති හැමදාම ගෙලලා ගන්ඩ මේ මල් ඇති පෙර සේම තනලා ඉමුද පොඩි ගෙදරක් ඔය ගාව දියලා වැඩුණි ආයෙත් ගංගාව මට පිපිලා තියෙයි ආයෙත් සඳ මඩල මට පණලා නැගුණි සඳකිඳුරා යළිත් මට නෙළලා දෙන්ඩ මීවදයක් ඉතිං මට හැරිලා ගියත් බඹදත් නර බරණැසට පෙරලා එන්ඩ බැරි නෑ මේ සඳගිරට හොයලා ගනිමු පොඩි කැලයක් නවතින්ට සරසා දෙන්ඩ පුළුවනි පොඩි කැලෙත් මට දියලා වැඩුණි ආයෙත් ගංගාව මට පිපිලා තියෙයි ආයෙත් සඳ මඩල මට පණලා නැගුණි සඳකිඳුරා යළිත් මට නෙළලා දෙන්ඩ මීවදයක් ඉතිං මට

Empfohlen

Euphoria in Motion
Euphoria in Motion

male rap verses, rap, energetic piano, fast dance beat, female vocals, male vocals, euphoric and uplifting, driving synths, uplifting, eurodance, 90s eurodance, female vocal choruses and bridge

Young Japanese Runner
Young Japanese Runner

male, japanese rock, male voice, electric guitar, acoustic guitar, bass guitar, drum, keyboard, asian, kung fu

Dream Weaver (Dream Song 3 of the endless)
Dream Weaver (Dream Song 3 of the endless)

Auditory journey,mesmerizing,enchanting,soothing,dream pop,soft noise fx,Avant-Garde ,catchy,orchestral,dark,slow,sleepy

Always with you
Always with you

Sad indie rock. Pop rock. dark ballad

Нечего терять
Нечего терять

Dark synthwave, female vocal

Ancient Dance Dream
Ancient Dance Dream

instrumental lofi medieval

All About Love
All About Love

pop rhythmic

Viaje en Barco por Estambúl
Viaje en Barco por Estambúl

pop alegre pegajoso en español

Роблокс ночи
Роблокс ночи

меланхоличный электронный doomer

Freunde fürs Leben
Freunde fürs Leben

Rap, Hip Hop, bass, drum and bass

Echoes of Brutality
Echoes of Brutality

aggressive heavy bass slow

Chasing Echoes - 10 Fortune and Fame
Chasing Echoes - 10 Fortune and Fame

Liquid DnB, compelling female vocals, minor key, dynamic bass lines

Tamam
Tamam

atmospheric rap

To An Old Danish Songbook
To An Old Danish Songbook

Trap HiHat Extreme Metal