අංජලී

Sri Lankan romantic , male vocals, slow , violin. classic

May 25th, 2024suno

Lyrics

අංජලී අංජලී ...පුෂ්පාංජලී.. අංජලී...අංජලී..පුෂ්පාංජලි.. හද දොරට පියමැන්න මිහිරාජිනි.. දිවි අරණ හැඩ කරන මනලෝලිනි.. කවි පෙළකි මන බදින ගීතාංජලි... සුරගනකි මා නිවන පුෂ්පාංජලි... දිවි ගමන ඝන අදුර.... වැඩිය තනිකම දිගේ.... ආලයෙන් ආලෝකය දුන්.. තාරකාවිය මගේ... සිහිනයකි දූ පහන.. කිරි සිහින දුටු දිනේ... ඒ සිගිති සුව මවපු.. රැජිණ ඔබමයි හදේ... දිවි අරණ දිව ඔසුව ලෙසට හද මන්දිරේ.... අප දිවිය හැඩ කරන මිහිරාවි දේවියේ... අංජලී...අංජලී.... මා ලොවේ සුකොමලී.... හද දොරට පියමැන්න මිහිරාජිනි.. දිවි අරණ හැඩ කරන මනලෝලිනි.. කවි පෙළකි මන බදින ගීතාංජලි... සුරගනකි මා නිවන පුෂ්පාංජලි... අංජලී....අංජලී....පුෂ්පාංජලි.... අංජලී..අංජලී.. පුෂ්පාංජලි.. හද දොරට පියමැන්න මිහිරාජිනි.. දිවි අරණ හැඩ කරන මනලෝලිනි.. කවි පෙළකි මන බදින ගීතාංජලි... සුරගනකි මා නිවන පුෂ්පාංජලි...

Empfohlen

Светка_1
Светка_1

pop upbeat, male voice

Blue-Eye
Blue-Eye

Spanish guitar riffs, drums, trumpets, flamenco metal

Phoenix Rising
Phoenix Rising

Intense Heavy Rock, Melodic Orchestral, Distorted Guitar, Heavy Drum, Epic Strings, Heavy Emotion, Powerful Male Voice

Эрозия
Эрозия

Ska Punk

Der var en!
Der var en!

Duet, Funk, violin

Rudá královna
Rudá královna

pop rap, rock, alte

Starlit Night
Starlit Night

Drum and bass

Montañas del Alma
Montañas del Alma

armonía compleja guitarras resonantes rock sudamericano

Catching the Sunrise
Catching the Sunrise

EDM, Dance, Party, Woman Vocal

สตูลเมืองสงบ
สตูลเมืองสงบ

ไทยลูกทุ่ง pop

Brin Bronx
Brin Bronx

jangle pop, post-punk, indie rock, tension chords

Journey of Love II
Journey of Love II

house expansive creational opera peaceful calm

Strider's Legacy
Strider's Legacy

fast symphonic epic metal

Brilda's Mighty Hand - Yusavian Anthem
Brilda's Mighty Hand - Yusavian Anthem

female vocalist,western classical music,classical music,cinematic classical,orchestral,modern classical,triumphant

Dhati Africa
Dhati Africa

african rap