මතක නැද්ද ආදරේ By Lasantha Fernando

melodic soul

May 5th, 2024suno

Lyrics

[Introduction] (Chorus) ඉස්සර වගෙ නෑ . . . . ඇමතුම් . . . . දැන්නම් මට . . . . සුසුම් හෙලමි මා . . . . අහසේ . . . . තරුද ගැන ගැන . . . . මාව දමා යන්නෙපා . . . . නොකළ වරදට . . . . මතක නැද්ද ආදරේ . . . . මුල්ම දා මට . . . . මතක නැද්ද ආදරේ . . . . මුල්ම දා මට . . . . [Interlude] (Verse 1 ) රවටන්නේපා . . . . අවිහිංසක හදවත මගේ . . . . පව් සිදුකරගන්නේපා . . . . දැවෙයි ඔබ නිරේ . . . . ඉවසාගෙන ඉන්නම් . . . . සන්සාරයේ . . . . හමුවේනම් යම් දිනකදී . . . . මගේ ආදරී . . . . (Verse 2 ) දිව යන්නෙපා . . . . ඈතට . . . . මා හැරදමා . . . . සගවන්නේපා . . . . හදවත . . . . දැනෙනා සෙනේ . . . . ගුරු පාරේ ඔබ එනවා . . . . දුටු දා සිට . . . . මා සිත නම් මාගේ . . . . නොවේ ජිවිතේ . . . . (Choruse) ඉස්සර වගෙ නෑ . . . . ඇමතුම් . . . . දැන්නම් මට . . . . සුසුම් හෙලමි මා . . . . අහසේ . . . . තරුද ගැන ගැන . . . . මාව දමා යන්නෙපා . . . . නොකළ වරදට . . . . මතක නැද්ද ආදරේ . . . . මුල්ම දා මට . . . . (END) (Verse 2 ) දිව යන්නෙපා . . . . ඈතට . . . . මා හැරදමා . . . . සගවන්නේපා . . . . හදවත . . . . දැනෙනා සෙනේ . . . . ගුරු පාරේ ඔබ එනවා . . . . දුටු දා සිට . . . . මා සිත නම් මාගේ . . . . නොවේ ජිවිතේ . . . . ( END ) ( END )

Empfohlen

Houdini 4.0
Houdini 4.0

female voice, drum and bass,

The coolest Blacksmith
The coolest Blacksmith

powerful, rock, metal, pop, beat, female vocals

The instrumental nights
The instrumental nights

16 bit, House, Trap, horrorcore

Alone Without You
Alone Without You

piano soulful ballad

Dreamer's Wealth
Dreamer's Wealth

Cold winter, underwater, Echo, ethereal, Slow Minimalistic, outerspace, cosmos, glitchcore nightcore

Shape Zero - Don't Cry Diamond
Shape Zero - Don't Cry Diamond

Jazz frontier Heavy bass Electropop Fizz Bang Boom

Crazy Cat Boarding House Blues: Overrun by Furry Friends!
Crazy Cat Boarding House Blues: Overrun by Furry Friends!

experimental, Electro Swing, Indie Pop, Folk Pop, Folk Pop, cloud funk and soul

Der Whiskymixer
Der Whiskymixer

german partyrocksong male duet singer

Вера 2
Вера 2

ballad, cinematic, soul, pop, chinese traditional

Heroes Fall
Heroes Fall

Heavy metal, epic, somber

Cumbres del Alma
Cumbres del Alma

acústica country melodía suave

Grace
Grace

Modern Pop

Majonez!!!!
Majonez!!!!

Heavy Metal

KAIN
KAIN

Dark, medium Tempo, Aggressive, Violin, Cello, J-Rock, Anime, female voice

Bit Oriental
Bit Oriental

Nintendocore, Chill Out

Into the mainframe
Into the mainframe

Experimental industrial trap EDM, layered vibrations, high energy, sensual, unique, sexy, electronic, warm