
උතුම් බුදුන් අම්මා
indian hindusthani classical
July 7th, 2024suno
Lyrics
සසර දනවුවේ යලි උපදින්නට මට ජීවය දුන්නූ.......
මවුත් නුඹය මගෙ හිරුත් නුඹය මට ආලෝකය දුන්නූ.......
සිහිකර ගුණ වරුණා.......
සැනසෙන් හද පෙමිනා.......
භව කතරේ වඩිනා........
උතුම් බුදුන් අම්මා.......
කවා පොවා මා රජ කුමරකු මෙන් ඇතිදැඩි කර සොන්දිනා.......
හොවා තුරුල්ලේ සුව යහනක මෙන් සුවසේ මා සතපා.......
ඹවා දෙමින් රන් මිණි පරයන සේ මතු යහපත සලසා.......
මෙසේ පුතුන් ලන්ග විශාඛාව වී මවුනි නුඹත් උන්නා.......
සිහිකර ගුණ වරුණා.......
සැනසෙන් හද පෙමිනා.......
භව කතරේ වඩිනා........
උතුම් බුදුන් අම්මා.......
දහම් ගුණේ බල සන්ග රුවනේ ගුණ නිසිලෙස දී පහදා.......
නැනෙන් ගුණෙන් මා නිති පෙහොසත්කර ලොව යහපත සලසා.......
දනෙන් පිනෙන් මුළු ලොවටම මනුදමි යහගුණ දම් විහිදා.......
මෙසේ පුතුන් ලන්ග විශාඛාව වී මවුනි නුඹත් උන්නා.......
සිහිකර ගුණ වරුණා.......
සැනසෙන් හද පෙමිනා.......
භව කතරේ වඩිනා........
උතුම් බුදුන් අම්මා.......
Empfohlen

Family Time
pop all-inclusive

Neon Love
pop

Confío en Dios
Rap hardcore, hip hop, rap, progressive

доброта (caver)
groovy funk, melodic

Melancholic Liquid
'progressive metal' complex dynamic, rhythmic, evil, guitar, choppy, head banger

Eternal Darkness
haunting gothic symphonic

Verrücktes Mädchen
Rock, female vocals, electric, guitar, aggressive, darkcore

Кызыл өрүк
dubstep energetic

Godwin Loves You
rhythmic pop

和老師朋友一起的快樂時光
joyful pop

La Obediencia
melódica rítmica adoración
Five Dollar Fame
male vocalist,musical comedy,pop rock

Tonight
Catchy Instrumental intro. [electro swing- witch house]. sweet female vocal, [witch house]

Макароны - разговоры
Soul funk acid jazz

Aap jo is
Melodic pop

Привет одноклассники
guitar, rock, hard rock, pop chanson

Entering Dimension G
Anime Japanese Phonk Crazy neo soul Glitch Funk, bass, j-pop, drum, guitar, dubstep, rap, rock, hard rock, powerful


