මගේ ආදර saki

anime, piano, guitar, bass, rap, metal, progressive, dance, dramatic

July 19th, 2024suno

Lyrics

[Verse] හීන පේන හැම රෑකම කාටවත්ම නොකී නුබේ ආදරේ මට සැමදා හිත නිවනා භාවනාවකී [Verse 2] වචන වලින් පුරවන් මං ආදර බස් වැකී නුබට කියමි හැම දෙයක්ම මගේ ආදර සකී [Chorus] තරු දහසක් අතරින් සද වාගේ දිලේනා නුබත් සදකි මගේ අහසේ මට විතරක් පේනා [Verse 3] කවි හිත නිතරම කලඹා හෙමිහිට එය නිවනා මගේ හිත ගත් නුබ විතරයි සැමදා මට ඕනා [Bridge] ඈත පේන සද දෙසම බලා තනියම මම සයනේ මතක අහුරු එකතු කරමි රිදවා නෙතු නයනේ [Chorus] සුළගින් නුබ පාර අසා ඇවිදින් හද පානේ පෙර මතකය අලුත් කරන් විදිනට මට ඕනේ

Empfohlen

Rise Above
Rise Above

vocaloid, funk, atmospheric, piano, pop, electro, electronic, mutation funk, synth, bounce drop

Min Son
Min Son

country

The Squirrels' Tale
The Squirrels' Tale

haunting acoustic folk

Out of Place
Out of Place

Slow Tempo, Alternative Rock, Emo, Grunge, Melancholic

V11
V11

Vikingarock, hjältemod, sagor, historia, berättelser, krig, svenska, Ukraina

Behind the Mask
Behind the Mask

emotive pop rock deep

the other side
the other side

speedcore symphonic speed metal

Unleashed
Unleashed

high-energy rock anthemic

Andiamo dale dale go!
Andiamo dale dale go!

lively marching band with funk,Brazilian carnival influence,energetic,eighth note Hi-hats,walking bassline,catchy chorus

在路上相遇我們
在路上相遇我們

從不放棄妳

Spirit Dance
Spirit Dance

spiritual native sounds emotional

Mud Wars
Mud Wars

epic punk, distorted guitar, gritty male/female vocal, wide pan,

La Tormenta
La Tormenta

Rock, Metallica-style, Guitarra Electrica, Solos, Power Intro,

The Corn Bandit
The Corn Bandit

acoustic melodic soft pop