
කට්ලට් හදමු!!🙂 🍅අල 500g 🍅මාළු 200 🍅අමුමිරිස් කරල් 8 🍅රතුළූණු 200g 🍅සුදුළූණ
raga
August 12th, 2024suno
Lyrics
කට්ලට් හදමු!!🙂
🍅අල 500g
🍅මාළු 200
🍅අමුමිරිස් කරල් 8
🍅රතුළූණු 200g
🍅සුදුළූණු + ඉඟුරු පේස්ට් තේ හැන්දක්
🍅කරපිංචා ඉත්තක්
🍅ගම්මිරිස් ඇට තේ හැන්දක්
🍅බිත්තර
🍅ලුණු රස අනුව
🍅බිස්කට් කුඩු
🍅බදාගන්න තෙල්
1..අල ටිකහොදට තම්බල පොඩි කර ගන්න.
2..pan එකක් ලිපේ තියල ඉගුරු සුදුලුනු පේස්ට් ටික දාගන්න
3.. එකටම තම්බාගත් මාළු / සැමන් හොදින් පොඩිකර එකතු කර ගන්න.
4..විනාඩියක් දෙකක් වගේ තියල ලිප off කර ගන්න...
5.. රතුළූණු, අමුමිරිස්, කරපිංචා හීනියට ලියා ගන්න.
6.. ගම්මිරිස් ටික බාගෙට වගේ තලා ගන්න...
7.. අල, මාළු, කරපිංචා, රතුළූණු, අමුමිරිස්, ගම්මිරිස්, ලුණු මේ ඔක්කොම එකට දාල හොදට අනා ගන්න...
8.. ලස්සනට පොඩි පොඩි බොල හැඩ ගන්න
9.. බිත්තරයක් අරන් එක හොදින් හැන්දකින් ගසා ගන්න...
10.. හදාගත් කට්ලට් බොල බිත්තර සාරු දවටලා,,, බිස්කට කුඩු දවටලා බැද ගන්න....
🚫 මාළු සැමන් ඕන දෙයක පාවිච්චි කරන්න පුළුවන්...
🚫අල වෙනුවට බතල, මඤ්ඤොක්කා උනත් ගන්න පුළුවන්...
🚫ඩබල් කෝට් කරොත් පුපුරන්නේ නැතුව ලස්සන බොලේ වගේ කට්ලට් හදන්න පුළුවන්...
🚫 ළූණු අමුමිරිස් කරපිංචා අමුවෙන් දාන නිසා කට්ලට් බැදීගෙන එද්දී රස වැඩියි...
🚫 රතුළූණු කොහමත් රසින් වැඩියි. ගුණයි..
🚫අමුමිරිස් වෙනුවට කොච්චි දාගන්නත් පුළුවන්... ( මම නම් කොච්චි දාල වෙන විදියේ කට්ලට් එකක් හදනවා එකට නම කොච්චි බයිට් )
Empfohlen

Izanagi's Epic Adventure
dynamic rock

Whispers in the Wind
raga ethereal atmospheric

gsgsf
rock, guitar, guitar solo

それは音のシンフォニーです (City Lights 2)
traditional malagasy song (sung by Japanese women choir)

Spirit Dance
spiritual native sounds emotional

dfdgf
rock , guitar, melodic, duas guitarras, epic

แม้จากลา
acoustic pop ขรึม

Canto de Papá
pop emotivo vallenato

Gospelin Around
oldschool expressive powerful soaring female gospel blues vocals

Lonely Night
psychedelic blues pop

Rolling Thunder
powerful rock gritty

Ruins of the Past
rock ballade, two voice, background voice

泛石岐海
Cantonese,Soundtrack,Ambient,Electronic,Experimental,Orchestral,Cinematic,Atmospheric,Epic, Modern, Drums, Guitar, Synth

ended darbuka
solo Turkish oud

Melodizia Wanderer
acoustic guitar and synths hopeful futuristic folk

Loki Labs
Tribal windy calming

Moonlit Dreams
lofi gentle reverb calm

Рассветная любовь
melodic acoustic romantic
