ඔබයි අපේ ගුරු දෙවිදුන්...

hip hop

April 15th, 2024suno

Lyrics

පුරණ ලද පෙර පිං ඇතිව දෙව්ලොව සිට මේ මිනිස් ලොවට වැඩම කොට ඒ් අමා නිවනටම පිං ඇති මිනිසුන් යොමුකරේ ඔබයි ගුරු දෙවිදුනේ... ඔබයි ගුරු දෙවිදුනේ... ඔබයි ගුරු දෙවිදුනේ... මේ මිනිස් ලොවේ යන මග නොදැන ඉබාගාතේ ඇවිද ගිය සුවහසක් මිනිසුන්ට නිවැරදි මග පෙන්නුවේ ඔබයි ගුරු දෙවිදුනේ... ඔබයි ගුරු දෙවිදුනේ... ඔබයි ගුරු දෙවිදුනේ... මිසදිටු මග ගිය අප සියලු දෙනාහට තෙරුවන ගැන කියා දී තිසරණ සරණ ගන්වා අප සිත පැහැදුවේ ඔබයි ගුරු දෙවිදුනේ... ඔබයි ගුරු දෙවිදුනේ... ඔබයි ගුරු දෙවිදුනේ... ලොව සියලු දෙය තුල පවතින අනියත බව පසක්කරමින් මේ බුදු සසුනෙහි අවසාන කාලයේ පහල වී අවසාන නෞකාවට අප සැවොම නැග්ගවීමට ගන්නාවූ මේ උතුම් මෙහෙවරට දෑත නලලේ තබා වන්දනා කරමි අපි ඔබට පිංවත් ගුරු දෙවිදුනේ... පිංවත් ගුරු දෙවිදුනේ... පිංවත් ගුරු දෙවිදුනේ... පිංවත් ගුරු දෙවිදුනේ... පිංවත් ගුරු දෙවිදුනේ... පිංවත් ගුරු දෙවිදුනේ... පිංවත් ලොකු ස්වාමීන්වහන්ස... අපි ඔබට නමස්කාර කරමි... අපගේ නමස්කාරය වේවා... සාදු... සාදු... සාදු...

Empfohlen

Non-Stick or Stainless?
Non-Stick or Stainless?

comedy latin samba

Dusty Bottles
Dusty Bottles

male strong gravelly emotive, blues, country-rock, saxophone, harmonica, electric guitar

Broken Circuit
Broken Circuit

Melodic pop, banger sing-along chorus, female vocals

Pasión y vivimos con amor.
Pasión y vivimos con amor.

male vocalis. sitar. pop. atmospheric, piano, energetic, guitar. violin

The Milk of Dreams
The Milk of Dreams

lively ragtime jazz syncopated

감자자랑 손풍금
감자자랑 손풍금

Pagan black metal, accordion

A tired man
A tired man

African American male 70s Soul and R&B

Melody of the Heart
Melody of the Heart

a romantic melodic rock song in the style of One Desire

잿더미 속 홀로
잿더미 속 홀로

trap,rock,guitar

End
End

New Metal

Pomme de Terre A
Pomme de Terre A

funk electro Orchestral musique

Cryoyo Puppet
Cryoyo Puppet

swing, violin, mellow, piano

Mi Rutina La Vida
Mi Rutina La Vida

pop alegre bailable

Burning Battlefields
Burning Battlefields

driving fiery funk rock

Hypnotic Melodies
Hypnotic Melodies

denpa song, hypnogogic pop,