සොඳුරු රුව දැක

, male voice, rock

June 28th, 2024suno

Lyrics

දුරින් එන නුඹේ සොඳුරු රුව දැක සිතේ බැඳුණා ආදරේ ළඟින් හිඳගෙන කියන්නට පෙම් කතාවක් ඇත මා සිතේ මදෙස හෙළනා නෙතග බැල්මට සුරඟනක් නුඹ පැංචියේ සුළං රැල්ලට සෙනෙහෙ මුසු කොට එවාපන් මගේ නංගියෙ රෝස නා දළු හැඩැති නුඹ තොල් හැඟුම් පුබුදයි මා ලයෙ තුරුල්ලෙම මගෙ දිවිය ගෙවපන් සොඳුර වී මගේ දේවියේ ආදරෙයි මං දිවිය ඇති තුරු නුඹ මගේමයි මා නුඹේ දුරින් එන නුඹෙ සොඳුරු රුව දැක සිතේ බැඳුනා ආදරේ ළඟින් හිඳගෙන කියන්නට පෙම් කතාවක් ඇත මා සිතේ

Recommended

Отчаяние и сила
Отчаяние и сила

рок атмосферный металл

Late Night Serenade
Late Night Serenade

chill jazz lounge smooth

Raport
Raport

male pop

Vault Line SESH
Vault Line SESH

BONES Cloud rap; synths; Haunting Melancholic tones; Dark Pixelated beats; unrequited love theme; Backend bassline bumps

做一個善良的人
做一個善良的人

Pop,drill, Uplifting, Inspirational, Guitar and Piano, Theme of living in the moment, Warm male and female vocals

Our Special Day DJ MARCO
Our Special Day DJ MARCO

techno dance pop muzyka dziecieca

Cinta Tak Terucap
Cinta Tak Terucap

Rap, hip hop rap, fast, male vocals,

Mall Groove
Mall Groove

funk outrun vaporwave

And I’m Afraid  That I Will never See a Sunset Again
And I’m Afraid That I Will never See a Sunset Again

Depressive psychedelic, experimental low slow acid, sad, dark, female vocal

Commercial - Freedom Rice
Commercial - Freedom Rice

lo-fi, jingle, 1940s, crooner, smooth, female vocals, commercial

귀여운 토끼
귀여운 토끼

Kawaii children's music

The shards of Avadon
The shards of Avadon

Medieval, rythmic, Metal, deep vocal

In the Hourglass [Instrumental]
In the Hourglass [Instrumental]

atmospheric, epic, dark, orchestral, cinematic

Dancing in Neon
Dancing in Neon

techno dance electronic

Guardians of the Game
Guardians of the Game

male vocalist,rock,acoustic,acoustic rock,pop rock,soft rock,alternative rock,keyboard

Serenity in Harmony
Serenity in Harmony

soothing zen instrumental

Little fishy
Little fishy

dark dance

Dirt
Dirt

70s hard rock, piano, epic orchestration