Song of Heart

emo, drum, lo-fi, folk

July 10th, 2024suno

歌詞

සැඳෑ හිරිකඩ ගත වෙලෙද්දී සිතේ උණුසුම නෑ ඈත අහසේ තරු නිවෙද්දී සඳේ උණුසුම නෑ මලින් බර වුණු දෑ සමන් මල් සුවඳ විසිරුණු නෑ හදේ සැඟවුණු හිර කුටිය තුළ දිවිය වළලනු බෑ........ මලක් පරවනු දැන දැනම මල් පුදා ලන්නට බෑ හඬක් නොඇසෙන සේ හිඳින්නට හිතක් මා ළඟ නෑ කදක් බර සිත් ප්‍රේම ගීයක තනුව වන්නට බෑ පෙළක් නොලියු පෙම් කතාවක අරුත් ගන්නට බෑ...... සෙනෙහසක් එන්නත් කළත් ගත දරාගන්නට බෑ හදවතක් පිරිලයක් වී නම් නවත්තාලනු බෑ සඳක් ළඟ තරුවක් ව ඉන්නට ඉතින් අවසර නෑ යන්න අවසර දී තිබෙද්දෙත් රැඳී ඉන්නට බෑ......

おすすめ

Whiskey on the Wind
Whiskey on the Wind

country pop, country, bro-country

Leave Babbdi
Leave Babbdi

Atmospheric, Melancholic Electronica

夷陵追击战•刘备军
夷陵追击战•刘备军

Chinese traditional style, metal,rock,xiao, electrical guitar,drum,minor

Whispering Dreams
Whispering Dreams

relaxing piano melodic

La claire fontaine01
La claire fontaine01

chœurs médiéval grégorien gothique épique spatial

The Beach
The Beach

pop, building up quick

On the Philosopher's Mean
On the Philosopher's Mean

Shoegaze FX, Ethereal Wave FX, Dreamy Guitars, Lush Reverb , Atmospheric Soundscapes, Uplifting, Whispery Male Vocals

Absent Memory
Absent Memory

instrumental,electronic,rock,alternative rock,synthpop,melodic,atmospheric,bittersweet,nocturnal,melancholic,romantic

Trava-Lingua II / Tongue Twister
Trava-Lingua II / Tongue Twister

trap, samba, reggaeton, cinematic, tongue twister, brazilian, portuguese, nursery rhyme, clear voice

The Whispering Woods
The Whispering Woods

rock opera, rock, female voice, gothic metal

Headed to the River (DRAFT 5)
Headed to the River (DRAFT 5)

studio, female, jazzy, edgy grunge, electro-swing, 8/5, dobro, xylophone, eclectic virtuoso instrumentation, emotional

Forgive Me
Forgive Me

Christian Rock

Carousel of Dreams
Carousel of Dreams

[Psychedelic Electro Swing], [Dark J-Pop], very [fast-paced], [sarcastic], [cute female voice], [emotional playful]

Together with you
Together with you

atmospheric drum and bass, male vocals

Core Planet Jockey
Core Planet Jockey

futuristic electronic

Basement Alchemy
Basement Alchemy

Old country

Динь динь
Динь динь

Українська, medieval folk