මහ වැස්සක පෙර නිම්ති (pop)

atmospheric, soul, slow

May 22nd, 2024suno

가사

[intro] මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා කවුළුව අතරින් හිරි පොද එනවා මල්පැණි වඩියක උණුසුම ලබනට යන්නට ඕනෑ කඩමණ්‌ඩිය වෙත [verse] කබාය ඉරිලා ඊට කමක්‌ නෑ කවුරු බලන්නද කවුරු දකින්නද මා දැන් මහළු වියේ මා දැන් මහළු වියේ [verse] පාරට බැස්‌සම නොවැ සීතල වැඩි තනිකම ඊට වැඩියි සිරිපොද වැස්‌සේ එකම කුඩය යට තෙරපි තෙරපි අර යුවළක්‌ යන හැටි මමත් ඔහොම ගිය හැටි මතකයි මට හොඳ හැටි මතකයි [verse] මීවිතකින් ගත උණුසුම් වූවත් සිත උණුසුම් වේදෝ එපා එපා මීවිත මගෙ දෙතොලට එපා එපා මීවිත මගෙ දෙතොලට ආපසු මම කුටියට යනවා මා ආපසු යනවා [outro] ආපසු මම කුටියට යනවා මා ආපසු යනවා

추천

Midnight Melodies
Midnight Melodies

lofi dreamy piano

Moonlight and Satin
Moonlight and Satin

sensual smooth jazz seductive slow

Silhouette Dance
Silhouette Dance

piano, Electric guitar, catchy emotional and sad erratic psychedelic, progressive rock

Rebellion's Cry
Rebellion's Cry

keltic punk metal rock medieval

Data Nightmare
Data Nightmare

black metal cyberpunk

Let It Show
Let It Show

Festival techno, dubstep

Lost in the Shadows
Lost in the Shadows

haunting electronic dark

Kou, My Best Friend
Kou, My Best Friend

playful japanese pop

Magyarorszàg
Magyarorszàg

Pop,Schlager,Piano,Violin, guitar, electric guitar, bass, drum, style Wolf kati, female

Cinta buta
Cinta buta

piano, pop, swing, beat, jazz

War Drums and Zithers
War Drums and Zithers

majestic epic thunderous

Neon Nights
Neon Nights

edgy post-punk groovy

Dance in the Light
Dance in the Light

upbeat electronic house

Silent Yearning
Silent Yearning

Hard Rock Ballad, Cool guitar riffs and lead guitar. Female vocals in mid-high range. Passionate and beautiful melody.

Electric Dreams
Electric Dreams

80s, synthwave