New new

Traditional Indian, Tribal Folk, Devotional, high quality, Strings, Flute, sitar, Tabla, Bansuri, indian female remix

June 29th, 2024suno

가사

[Intro] [Traditional Indian, Orchestral strings with a gradual build-up of Tribal Folk] [Indian female vocal] [Verse 1] නෙතු සලන සලන තිස්සෙම රාගිනි විසෙ පෙනුනා මගෙ ලගට ලගට ගන්නම රන්කද මට හිතුනා එක පෙලට පෙලට හීන හතක් අඩ නින්දෙ මැව්නා ඉග තාලෙට පද්දලා හිත කොනිත්තනවද මැනිකා [Build-up] [Rising tension with increasing orchestral elements and indian layers] [Chorus] මගෙ රෝස මලක් වගෙ කෙල්ලේ අපෙ ආදරෙ දැන් ගිනි දැල්ලේ තව ආසනම් ඉන්න නිදැල්ලේ ඔයයි කිරිල්ලි මගෙ මෙ පුංචි කැදැල්ලේ [Indian female vocal Rap] [Verse 2] නිතඹ රන් උකුල සලා විටෙක මුව කොමල පපා නිතර මන් ලගට වෙලා ඉන්නකො කට කොනින් හිනා වෙලා [Indian female vocal] [Chorus] මගෙ රෝස මලක් වගෙ කෙල්ලේ අපෙ ආදරෙ දැන් ගිනි දැල්ලේ තව ආසනම් ඉන්න නිදැල්ලේ ඔයයි කිරිල්ලි මගෙ මෙ පුංචි කැදැල්ලේ [Drop] [Epic Table drop with a powerful combination of Tribal Folk hits and indian] [Verse 3 rap] ඒ කට පාඩම් ගොඩ මට ආදරේ අකුරු හතරටයි මන් කැදරේ ලග පාත ඉදින්නකො අහක නොයා බොරු පානය නම් එපා රාගිනියේ [Verse 4 rap] කලු වලාවක රැ තනි වුනූ සුදු ඔයා ලග සමිප වුනූ මගෙ කියා පිලි ගන්නමයි හිතූ මෙ හිතත් ආස දැන් ඔබටමලූ [Chorus] මගෙ රෝස මලක් වගෙ කෙල්ලේ අපෙ ආදරෙ දැන් ගිනි දැල්ලේ තව ආසනම් ඉන්න නිදැල්ලේ ඔයයි කිරිල්ලි මගෙ මෙ පුංචි කැදැල්ලේ [Bridge] [Instrumental: Sitar swells and Traditional indian effects] [Verse 5] දැක්කත් දවස සුභයි සුදු මූනූ පින් වත් හිතක් ඇති පෙම්වත් කුමරූ යන්තම් බලා ඉගියක් වත් එවනූ කෑදරේ ආදරේ හින්දමයි සුදූ [Total Break Down] [Chorus] මගෙ රෝස මලක් වගෙ කෙල්ලේ අපෙ ආදරෙ දැන් ගිනි දැල්ලේ තව ආසනම් ඉන්න නිදැල්ලේ ඔයයි කිරිල්ලි මගෙ මෙ පුංචි කැදැල්ලේ [Fade to End] [End]

추천

Baul Gaan-1
Baul Gaan-1

বাউল আঙ্গিক এ তৈরি করার চেষ্টা করলাম।

Teknologiens Pionerer
Teknologiens Pionerer

hip hop,pop rap,r&b,contemporary r&b,funk,trap

Gimlet
Gimlet

organic house melodic

Jill
Jill

joyful happy pop

Schultag des Schreckens
Schultag des Schreckens

orchestral symphonic power

Fading Colors
Fading Colors

ethereal neo-psychedelia atmospheric

Festa da Ágata
Festa da Ágata

Pop infantil dançante animada alegre festiva

Festive Echoes
Festive Echoes

hard rock,rock,glam metal,melodic,energetic,heavy metal,guitar

Starlight
Starlight

Classical symphony orchestra of 70s merged with hard rock

Pahlawan Bersisik
Pahlawan Bersisik

melody chaty, synthesizer, dark, guitar, electro, drum, bounce drop, bass

Land of the Free
Land of the Free

80's rock and roll, hair metal music, guitar solos

Cores do Amor
Cores do Amor

Euphoric Dance Pop, gay anthem

398
398

techno minimal, 80s

Slick Streets
Slick Streets

Lofi japanese city funk rain

Time's Reckoning
Time's Reckoning

An intense orchestral video game track with driving percussion and soaring brass, building tension during boss battles.

Blindfold
Blindfold

dreamy, simphony, flute, male voice, female voice, eletronic, pop rock, piano, dark beat, metal

Neon Dreams
Neon Dreams

vaporwave ethereal synth