මතකෙට නැගෙනා

piano, guitar,love,female vision calm down

July 4th, 2024suno

가사

මතකෙට නැගෙනා හැම මොහොතේම... නුඹ මා ඉදිරියේ මැවිලා පෙනෙයි...// සිනා හසකැලුම් ආදර හැගුමන් විහිදා... විදගන්නට කුලුදුල් පෙම... දෑත් පටලා නුඹ හා දුර පිය නගින්න... මතකෙට නැගෙනා හැම මොහොතේම... නුඹ මා ඉදිරියේ මැවිලා පෙනෙයි...// පිවිතුරු වූ ආල වදන්... කොදුරන නුඹෙ උරතලයේ හිස තියාන... ගව්ගානක් දුර නුඹ හා ඉගිල යන්න.. මතකෙට නැගෙනා හැම මොහොතේම... නුඹ මා ඉදිරියේ මැවිලා පෙනෙයි...// දැක ගන්නට නොහැකි නිසා හැමදා... හදෙහි මතුවන සියුම් රිදුමන්... උහුලා ගන්නම් දිනෙක නුඹ මගෙ වන නිසා... මතකෙට නැගෙනා හැම මොහොතේම... නුඹ මා ඉදිරියේ මැවිලා පෙනෙයි...//

추천

ajax
ajax

piano, powerful, jazz

The Shepherd's Call
The Shepherd's Call

classical orchestral

Veils of Doom
Veils of Doom

metal, symphonic metal, Pagan Folk,ethereal music,

По хорошим делам
По хорошим делам

Classic Rap, 90s, StoryTelling

Bersih lingkungan
Bersih lingkungan

Pop, berat, rap, vocal wanita

A Night with You
A Night with You

k-pop, energetic, bass, drum, guitar, beat

лужи
лужи

Femail voice, pop, rock, progressive,

Land of the Shark
Land of the Shark

cinematic rock edgy

Kathmandu Flight
Kathmandu Flight

reflective somber pop

Yaad Woh Pal
Yaad Woh Pal

harmonic rhythmic pop

Baroque Fusion
Baroque Fusion

rock,blues rock,psychedelic rock,psychedelia,experimental,art rock

Tu traición
Tu traición

corridos tumbados sad

Terms of Service
Terms of Service

emotional metal

Gamby On The Prowl
Gamby On The Prowl

country,regional music,northern american music,contemporary country,neo-traditionalist country,melodic

The real happiness
The real happiness

Acoustic guitar, Piano chords, Strings (violin/cello), Warm bass

Ask
Ask

House

Chrome Dance
Chrome Dance

electronic,dance-pop,dance,electropop,pop,electronic dance music,energetic,rhythmic,house,party,uplifting,repetitive,confident