අතිශුද්ද යි අලංකාරයි

piano, guitar, gospel,female voice,

July 2nd, 2024suno

가사

අතිශුද්ධයි අතිශුද්ධයි අතිශුද්ධයි ඔබ අභිමුවේ අලංකාරයි අලංකාරයි අලංකාරයි සෙනෙහේ ඔබේ අතිශුද්ධයි අතිශුද්ධයි අතිශුද්ධයි ඔබ අභිමුවේ අලංකාරයි අලංකාරයි අලංකාරයි සෙනෙහේ ඔබේ ඒ සෙනෙහසින් ඔබ මා ගෙන යන්නා පාදය මගේ පැකිලෙන්න නොදී සවිමත් කරයි රැකවල් කරයි සෙනෙහේ ඔබේ ජේසුනි සවිමත් කරයි රැකවල් කරයි සෙනෙහේ ඔබේ ජේසුනි අතිශුද්ධයි අතිශුද්ධයි අතිශුද්ධයි ඔබ අභිමුවේ අලංකාරයි අලංකාරයි අලංකාරයි සෙනෙහේ ඔබේ අතිශුද්ධයි අතිශුද්ධයි අතිශුද්ධයි ඔබ අභිමුවේ අලංකාරයි අලංකාරයි අලංකාරයි සෙනෙහේ ඔබේ ඒ සෙනෙහසින් ඔබ මා ගෙන යන්නා පීඩාවලදී මා ගිලිහෙන්න නොදී බලවත් කරයි ප්‍රීතිය දෙයි සෙනෙහේ ඔබේ ජේසුනි බලවත් කරයි ප්‍රීතිය දෙයි සෙනෙහේ ඔබේ ජේසුනි අතිශුද්ධයි අතිශුද්ධයි අතිශුද්ධයි ඔබ අභිමුවේ අලංකාරයි අලංකාරයි අලංකාරයි සෙනෙහේ ඔබේ අතිශුද්ධයි අතිශුද්ධයි අතිශුද්ධයි ඔබ අභිමුවේ අලංකාරයි අලංකාරයි අලංකාරයි සෙනෙහේ ඔබේ ඒ සෙනෙහසින් ඔබ මා ගෙන යන්නා ගින්නේදී මා දැවෙන්නට නොදී රැකවල් කරයි සැනසීම දෙයි සෙනෙහේ ඔබේ ජේසුනි රැකවල් කරයි සැනසීම දෙයි සෙනෙහේ ඔබේ ජේසුනි අතිශුද්ධයි අතිශුද්ධයි අතිශුද්ධයි ඔබ අභිමුවේ අලංකාරයි අලංකාරයි අලංකාරයි සෙනෙහේ ඔබේ අතිශුද්ධයි අතිශුද්ධයි අතිශුද්ධයි ඔබ අභිමුවේ අලංකාරයි අලංකාරයි අලංකාරයි සෙනෙහේ ඔබේ

추천

Victory Code
Victory Code

triumphant upbeat electronic

Girl in the Box
Girl in the Box

funky jazz fusion groovy modern pop

Tarde de Blues
Tarde de Blues

am saxofone e trompete solos de guitarra piano jazz contemporâneo

Stars in (His) Sky
Stars in (His) Sky

sad, dark ambient, haunting, distorted, glitch, night, gothic, witch house, psychedelic, [clear androgynous male voice]

Die Kids
Die Kids

deutscher schlager

Supper with Catfish
Supper with Catfish

optimistic laid-back shoegaze

גיא
גיא

trance

Shukran Habibi
Shukran Habibi

deep house party oud instrument arabic elements tropical house, chill, house, emotional, deep

Life of Us
Life of Us

Romantic heartfelt slow rock, EDM, synth, pop, female singer duet

Battle for the South
Battle for the South

acoustic melodic folk

Electric Pulse
Electric Pulse

synth-heavy electronic high-energy

Quincy Bones
Quincy Bones

Dixie Jazz

0,
0,

.Sounds of natur . 888Hz.Chorus. Ambient, noise wall.orchestra.Technically full song.Healing sounds.Synthesizers.

**Untuk Kekasih Hatiku**
**Untuk Kekasih Hatiku**

popreligi, pop religi, religius,mellow, lagu pria

돌아오는 길
돌아오는 길

city pop, drum and bass, female voice, slow, deep, 80s, house, comfort, emotion,