
හිතුව නේද මට විතරයි ප්‍රශ්න තියෙන්නේ ..මම විතරයි මෙහෙම දුක් විඳින්නේ ..මට විතරයි
phonk
August 1st, 2024suno
가사
හිතුව නේද මට විතරයි ප්‍රශ්න තියෙන්නේ ..මම විතරයි මෙහෙම දුක් විඳින්නේ ..මට විතරයි මෙහෙම වැඩ තියෙන්නෙ ..මට විතරයි අඩුපාඩු තියෙන්නෙ ..මට විතරයි මුදල් ප්‍රශ්න තියෙන්නේ ...මම විතරයි ලෙඩ වෙන්නේ ..මට විතරයි ආදරේ නැත්තේ ..මට විතරයි කවුරුත් නැත්තේ ..මට විතරයි බොරු කරන්නේ ..මම විතරයි රැවටෙන්නේ ..මට විතරයි දරුවෝ නැත්තේ ...මට විතරයි පවුල් ප්‍රශ්න තියෙන්නේ ....වගේ කෝටියක් දේවල් ...නැහැ නැහැ ඒවා දුප්පත් පොහොසත් භේදයකින් තොරව මේ ලෝකේ මම ඇතුළු සියලුම දෙනාටම තියෙන ඒවා ..ඒක නිසා අද දවස ..මේ මොහොත සතුටින් ඉන්න එක තමයි වැදගත් ..
추천

Guerre Sombre
pop acoustic melodic

Ghosts of the Deep
slow rock haunting melancholic

Dreams at My Desk
[Synth-Pop, Dreamy, Uplifting], [Vocal: Airy Female Lead], BPM: 128

Love Is Poison 2
female vocal, jazz rock, guitar, drum and bass, violin, cello, funky

Heartbroken Boys
melancholic pop

Loving Meow
dreamy, soul, pop, beat

Dancing Wings
j-pop electronic

Gefahrenzone Aliona Fisch
dreamy pop

BOIS, WE DID IT!
raw rock aggressive

ขอโทษที
melodic pop acoustic

Un Autre Temps, v1
énigmatique trompette électrique & synthétiseur spatial
바나나 바람 소리
female vocalist,pop,k-pop,contemporary r&b,dance-pop,electropop,playful,dance,electronic,house,reggae-pop

Setting sun
90s, guitar pop rock New wave

Это просто жизнь❤️
romantic

Summer dance
Pop

Living Life in the night
Deep Sub Bass, Deep dark orchestral, Distorted Bass, Gritty Synths, Sharp Leads, Dark Pads, Arpeggiated Synths

Orchestral elegance
Classical majestic orchestral

....
aggressive, guitar, rock, hard rock, pop, bass, rap, alternative rock, emotional

