මල් මිටක්.... දිසාපාමොක් පරපුරට..... ❤️

indie pop, powerful, guitar, drum,rap, pop, violin, female vocals, classical, piano, bass, rock, male vocals

July 12th, 2024suno

가사

දරා නැතිමුත් දරු ගැබේ, දරු කැලට දී දරු සෙනෙහසක්... සතපවා නැති නමුත් දරුවන් රකී තම දරුවන් ලෙසින්... දිසාපාමොක් පරපුරේ ගුරු මව්වරුන් සහ පියවරුන්... පුදන්නට එක දිනක් පමනක් ඇතිද ඒ මෙහෙවර නමින්... සිප් කිරි පොවා මූසිලයින් බල ගන්වා... ගුත්තිල පරපුරේ සමවත් සුව විඳිනා... දෙවියන් බුදුන් ළඟ ලොව්තුරු සුව සොයනා... ගුරු දෙවියනේ පායුග දෝතින් වැන්දා... ලියන හැම අකුරක්ම ගානේ දුන්න සෙනෙහස තියෙනවා... මතක සැමරුම් අතර ගුරු දෙවි සමරු සටහන් මැවෙනවා... දහස් වර ඔබ දුන්නු ඔවදන් තාම මතකෙට එබෙනවා... දෑස් පෑදූ ගුරු දෙවිඳු පා නිතර මතකෙන් පුදනවා... පුදන්නෙමි මේ අකුරු සිතුවම් ගුරුවරුනි නුඹලා නමින්... දෙපා නමදිමි පුබුදවා මල් හදවතේ සැමටම පෙමින්... පොවා සිප් කිරි දුන්නු ඔවදන් දැනෙනවා මහමෙර ලෙසින්... දොහොත් මුදුනේ තබා වඳිනෙමි ඉතින් සමරමි හදවතින්...

추천

Change Is in The Air (Turkish)
Change Is in The Air (Turkish)

ambient, electronic, synth, 80s, pop, synthwave, beat, upbeat, disco, drum, electro, romantic, bass, romantic, rock

نحن مع بيروت
نحن مع بيروت

tenor male voice, brazilian pop, 2011

Bee
Bee

female voice, pop, sad, house, energetic, bass, dramatic, deep, epic

When the Moon Sways Low
When the Moon Sways Low

big band swing trumpet jazz

Песнь сирен
Песнь сирен

dark, atmospheric, distant, celtic music, echo

Paws in the Alley
Paws in the Alley

male vocalist,country,bluegrass,regional music,northern american music,pastoral

mamochka lo-fi
mamochka lo-fi

lo-fi downtempo house beats, jazzy, to study or relax to. Soft, quiet voice, female vocals

never too less
never too less

city pop, female singer, retro visuals, alluring

Донбасс превыше всего
Донбасс превыше всего

anarcho-punk, garage punk, synth, synthwave, aggressive rap, hip-hop, antifa

Воспоминания
Воспоминания

melodic, pop, bass, male voice, slow, house

Simplicity in Complexity
Simplicity in Complexity

New school Rap, beat, electronic, Wordplay, gitars modern music patterns

oud loves
oud loves

out arabıc melodic house

Dança Eterna
Dança Eterna

psychedelic sertanejo vibrant

Không Cô Đơn
Không Cô Đơn

emotional v-pop melodic

Burger drwal
Burger drwal

epic k-pop

Melodicstep
Melodicstep

Futuristic Trap Bass Dubstep with Cyberpunk theme.

Salmos 121
Salmos 121

pop, rock, bass, sax, guitar solo, beat.

Dragon no Chikara
Dragon no Chikara

distortion guitar shonen anime power chords

The Battle Within 2
The Battle Within 2

orchestral epic anthemic