Jeewananda vati

Traditional folk style

May 28th, 2024suno

가사

අබත් තිකුළු හිඟුද සවිදේයා වදත් තිවග කිමිරුපු ලසුනේයා මොදත් අබිං කොතඹුරු තිපලේයා රැගත් මෙ ඔසු විසි විසි මදටේයා අලත් ඉඟුරු එරබදු මිරිකාලා පැයක් නිතර සිනිඳුව අඹරාලා ගුලිත් මරිච මෙන් පවනේ වියලා දුනොත් බිලිඳු ලෙඩ ගුණ වේ නුමුලා අඩත් ගසයි ඇඟ දගලවමින්දා ඇටත් කුඹුරු ඉඟුරු ද ලසුනෙන්දා කලොත් විකාරය ඔක්කාරෙන්දා දුනොත් එලෙඩ මී විලදින්දා ගිනියම් ඇඟ උණ නිබද කරන්නේ රුදා තදව ලෙහිදන් යන්නේ නැබිකුලේ පණුවන් විහිදෙන්නේ උල්ලොගම් සන්නිය දැනගන්නේ වෙව්ලුම් ඇඟ උණ නොබැසම ඇති කල සමඟින් මුල් පොතු පාවාට්ටා කොළ ලසුනුත් සමකර ඉන් සිඳගත් ජල ගිතෙලින් දුන්නොත් නැත ලෙඩ කුස තුළ එම උණ නොබැසම දෙවෙනු තිබේනම් අරගෙන වැල්මී කොතඹුරු සමගින් කිරමින් රතුළුණු ත් සිඳ පැනයෙන් ගෙන තනකිරි ගිතෙලුත් සමකර දෙන්

추천

guitar acoustic
guitar acoustic

guitar acoustic, bass

Luz Divina
Luz Divina

inspirador épico reguetón

Caffeinate Me
Caffeinate Me

fast-paced hard rock

Oh, Please!
Oh, Please!

Wammy, Funky, Bass Guitar, [Synth], Light drums, Game, Fighting Game, Action, [No Lyrics], anime

Lost in the Breeze
Lost in the Breeze

jersey club, trap, male voice, rap, rock

Dreamy Skies
Dreamy Skies

chill vinyl crackle lo-fi

Beyond
Beyond

Pulsing beats, distorted guitars, synth layers, clean female vocals, high energy, electronic fusion, metalcore

Step
Step

Electro swing. Twisted enchanting. Dark. Energetic. Groovy. Sad. Sweet vocal

Janganlah Kuatir
Janganlah Kuatir

pop, female singer, drum and bass, melodic, guitar, piano

Вслед за закатом
Вслед за закатом

alternative, rock, deep vocal

Lie
Lie

folk

Starshine Echoes
Starshine Echoes

electric violin drum and bass avant-garde

Solo do Meu Coração
Solo do Meu Coração

enérgico rock

Ты не верь слезам
Ты не верь слезам

reggaeton, breaks, female vocal

trojan war
trojan war

dramatic, epic, orchestral, metal

Batiyanan
Batiyanan

Indie Pop Arabian, Darbuka, Qanun, Sense of tension, (Explosion after a while) male voice