සැනසුම

July 18th, 2024suno

가사

හැඩවෙන තරමට හිනැහෙන්නට මට ඔබමයි සතුටක් ගෙන ආවේ ඔබේ ඔය තුරුලයි මගේ මුළු ලෝකෙම ඔබේ උණුහුම විතරයි ඕනෙ හිරු සඳු වෙන් වූ වා වාගේ අප දෙදෙනා වෙන් නොව්නාවෙ නපුරු නොවී පෙරදා වාගේ තරහ නොවී ඉමු අපි ආයේ ඉද හිට දැකලා අපි මුණගැහිලා කොහොමද ඉන්නේ ඈත් වෙලා අපි හමුනොවෙනා හැම දින ගෙවෙනා මට දැනුනේ කල්පයක් වෙලා පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගේ වේවා කියා කදුලැලි පිසදා සැනසෙමු තුරුලේ නොසැලී ඉමු සිතුවමාක් වගේ හිමි වන දවසක් කවදද එන්නේ තවමත් එය මිරිගුවාක් වගේ ආදරෙන් මා දිහා බලා මට කියන්නකෝ ආදරේයි කියා

추천

Cosmic Cacophony
Cosmic Cacophony

Experimental Noise, Avant-Garde, Glitch, Industrial

Heen, Weer
Heen, Weer

Dance Pop, High-NRG, female vocals

Shine
Shine

70s chill, emotional, soulful, adult contemporary, vaporwave, synth breakdown, sophisticated, sharp, crisp

Alley of Echoes
Alley of Echoes

phonk, dark, gangsta, rap, gritty, aggressive, ambient, electronic, edm, metal, groovy, post-punk, futuristic, trap

Sunset Dreams
Sunset Dreams

pop, male voice, beat, electric guitar

My Little Companion
My Little Companion

prog breakbeat dark drum and bass

Rainy Rainy Rainy (new ver.)
Rainy Rainy Rainy (new ver.)

Manchester emotional acoustic ballad, British high pitched female vocalist,

Vítězné srdce
Vítězné srdce

severské tóniny pop-rock energické

Pink Elephant
Pink Elephant

syncopated experimental funk, avant-garde

Время, друзья, не бежит, а летит!
Время, друзья, не бежит, а летит!

industrial-metal, rock, guitar, drum, bass, drum and bass, beat, upbeat

A solitude, in my chest, robust
A solitude, in my chest, robust

melancholia, slow, psychedelic, flute, violin, harp, cello, lo-fi, vocalisation, choir, epic, celtic,

Techno Groove Evolution
Techno Groove Evolution

dance electronic

Fools and Dragons
Fools and Dragons

k-pop folk classical

Depois do Apocalipse
Depois do Apocalipse

futurista dubstep remix

Galactic battlefield
Galactic battlefield

breakcore with elements of heavy metal and cute girl singing in a background

Chasing Sunsets
Chasing Sunsets

electro, electronic, beat, synth, ethereal, bass, electropop

Hafnar Skugginn Miðgarðr Missa Merking
Hafnar Skugginn Miðgarðr Missa Merking

dark orchestral, choir, divine

The AI's Melody
The AI's Melody

piano and strings british pop melodic

Skibbidi Ohio Rizz
Skibbidi Ohio Rizz

electronic pop playful