Party Vibe

electronic pop rhythmic

August 8th, 2024suno

가사

[Verse] බර Feeling එකේ වටමේස Party දාපු සාලේ එක Call එකෙන් 20/30ක් ගෙන්නවපු කාලේ තාමත් එකෙක් දිග දාලා Rolling එකේ Finish වෙන්නෙ morning එකේ [Verse 2] වෙයං කොන්ද කෙලින් එකෙක් කෝහොමෙන් කෝහොම හරි ජීවිතේ වැඩි හරියක් මේ way එකේ Party මගේ ලෝකයේ [Chorus] එන්න එකට අතින් අල්ලලා සෙල්ලමේ සෙල්ලම් වගේ එල්ලෙන්න අපි හොදටම දුවන්නෙ මැජික්ම‍ විදියට [Verse 3] මොහොතක ගැම්ම දුර ගිහින් නැග්ග හැමෝම එකම rhythm එකේ හිත හොඳ ගමනක් යන්න ඔව් මේ way එකේ [Bridge] තනිවෙලා මට හොඳ නෑ අපි එකටමයි සෙල්ලම් මතක් වෙන්න සෙල්ලම් ජීවිතේ ගොඩක් fun [Chorus] එන්න එකට අතින් අල්ලලා සෙල්ලමේ සෙල්ලම් වගේ එල්ලෙන්න අපි හොදටම දුවන්නෙ මැජික්ම‍ විදියට

추천

Faded & Fuzzy
Faded & Fuzzy

post-post-slowcore fieldbaroque-math midwest mumble screamo manic, introspective, cryptic, poetic

Life
Life

drum and bass, electronic

Alhamdulillah For Each Blessed Day
Alhamdulillah For Each Blessed Day

melodic, pop, anthemic, male voice, nasheed, kompang,

Gardening music for the Bayram No.5
Gardening music for the Bayram No.5

Violin and accordion, Balkan-Romanian folk mixed, Tavern, glitchy rhythm, acoustic, 2010s,

Song of the Day of August
Song of the Day of August

acoustic mellow bossa nova

MARTIN
MARTIN

shoegaze hip-hop

Allegro Triumphant
Allegro Triumphant

instrumental,instrumental,classical music,modern classical,ballet,baroque,western classical music,orchestral,Johann Sebastian Bach,Antonio Vivaldi

Believe?
Believe?

Jazz Rap, Vinyl Scratch, Live Drums, Introspective, Vintage Organ, Tenor Saxophone, Punchy Bass, Mellotron

 혼자만의 사랑
혼자만의 사랑

Ballad , violin

Dancing Dreams
Dancing Dreams

upbeat pop electronic, hip hop, rap, melodic

1234654
1234654

METAL core, metal, rock, dance, hip hop, hard rock

ねずみと花火
ねずみと花火

shamisen bpm 120 japanese traditional hip-hop ballad female vocalist shakuhachi trap beats taiko drums koto rap

Rindu
Rindu

male vocals, piano, sad

Ty a Tvá Mysl
Ty a Tvá Mysl

reflexní pop