නංගිලාගේ ගීය

Clear Female voice, dance hip-hop, bass, saxophone, new wave, rhythmic drum, echoing guitar riffs, epic

August 2nd, 2024suno

가사

[Intro: Rhythmic Acoustic Drums and Echoing Guitar] (Oh-oh)[Echo] (Oh-oh)[Echo] [Verse 1: Reflective and Rhythmic, Female Voice] මා දෙස මන්මත් කරනා බැල්ම දමා හිත කීරි ගැහෙන ආල හැඟුම් පහල උනා මට සිහි එලවා ගන්න බැරිව හීන උනා මා ඔබගෙම ඔබ මාගෙම වී සින්න උනා මම බාල උනත් අයියට මගෙ වෙන්න උනා [Pre-Chorus: Melodic, Female Voice] මා දිහා බලන්න රවටනු එපා හිතන්න අක්කලා එපා කියන්න සුදා මගේ ලඟට එන්න... [Verse 2: Introspective and Rhythmic, Female Voice] ඕනෙ දෙයක් වෙන්න කියල ලෝකයා හිතන්න පරණ පුරුදු ලෙසට අයිය නංගිලා බඳින්න එකම ලෙසට තුරුළු වෙලා ආදරේ කරන්න නංගිලාගෙ උණුහුමේම අයියලා රැඳෙන්න [Chorus: Female Voice] මල් වාගෙ ආදරේට මේ හිත් පුරා රොන් ගන්න එන්න එන්න දැං පියාඹලා ලං වෙන්න එකම මලට එක කෙනා වෙලා සීරුවට මාගෙ වී ජීවිතේ පුරා [Chorus: Melodic and Repetitive, Female Voice] මා දිහා බලන්න (මා දිහා බලන්න) රවටනු එපා හිතන්න (රවටනු එපා හිතන්න) අක්කලා එපා කියන්න (අක්කලා එපා කියන්න) සුදු අයිය මෙහෙට එන්න... [Rap: Female Voice] නුඹ වත්තන් කර මෙමා, ආදරෙ දෙමි සදා සෙල්ලමනං එපා, මේ අයියල මට තමා කොච්චර දැම්මත් රටා, එක බැල්මට හීලෑ උනා මගෙ පණ කියලා බදා, සුදු අයියල ඉන්නවා (Silence) [Rap: Male voice] අක්කලනං මට එපා, නංගිල හැඩ තමා [Bridge] [Rap: Female Voice] නලවන හැඩ දමා, කාටද හැකි මගෙ රටා ඉන්නට අතකින් බදා, උණුහුම දී මගේ සදා ලෝකෙම අල්ලේ තබා, නටවමි මම අද, ගුරා [Verse 3: Uplifting and Rhythmic, Female Voice] නින්දෙන්ම හීනියට කෝලම් කලා කෝ එන්න මා ලඟට හාදු දී ඔයා නෑ නින්ද හීන ගොඩට යටවෙලා මෙමා පලඳන්නෙ මාල කරට කවදදෝ ඔයා [Pre-Chorus: Melodic and Repetitive] මා දිහා බලන්න (මා දිහා බලන්න) රවටනු එපා හිතන්න අක්කලා එපා කියන්න සුදා මගේ ලඟට එන්න... [Chorus: Female Voice] ඕනෙ දෙයක් වෙන්න කියල ලෝකයා හිතන්න පරණ පුරුදු ලෙසට අයිය නංගිලා බඳින්න එකම ලෙසට තුරුළු වෙලා ආදරේ කරන්න නංගිලාගෙ උණුහුමේම අයියලා රැඳෙන්න [Verse 4: Uplifting and Rhythmic, Female Voice] නින්දෙන්ම හීනියට කෝලම් කලා කෝ එන්න මා ලඟට හාදු දී ඔයා නෑ නින්ද හීන ගොඩට යටවෙලා මෙමා පලඳන්නෙ මාල කරට කවදදෝ ඔයා [Pre-Chorus: Melodic and Repetitive] මා දිහා බලන්න (මා දිහා බලන්න) රවටනු එපා හිතන්න අක්කලා එපා කියන්න සුදා මගේ ලඟට එන්න... [Outro] [Ending] (Instrumental) {END}

추천

森の奇跡
森の奇跡

1980's funk-pop, city-pop, experimental electronic, VCS 3, delaware synthi 100, low-fi, Roland Jupiter-8, funky hooks,

italia - arriviamo V1 (jAIm C088
italia - arriviamo V1 (jAIm C088

a cappela, tube bass beat, women an men choir

破晓
破晓

melody hip hop

般若心經
般若心經

classical symphony

MONSTERS
MONSTERS

dark electrotango, trap, eerie, Flute, dark

A New Beginning
A New Beginning

80s, Post punk, new wave, dark wave funk, depressed female vocal, 80s, synths

The Place We Used To Go
The Place We Used To Go

drum and bass haunting

Besito
Besito

Romantic

You - Zita(Zoo)Zassy Full Song V 3 Mail voise
You - Zita(Zoo)Zassy Full Song V 3 Mail voise

female angelic choir, children choir,

Chill 01
Chill 01

Hip hop, R&B, Soul, Chill, Acoustic, Guitar, Drums, Bass, Piano,

Crystal Dragon's Lament
Crystal Dragon's Lament

acoustic fantasy-folk ethereal

Prapti
Prapti

deep, male voice

Lugu
Lugu

rap, trap

Pensées Sombres
Pensées Sombres

pop, melancolique piano, happy singer, backup singer

Mountain King
Mountain King

heavy metal, slow heavy riffs, female lead vocals, male backing vocals, thrash