mahadev

indian style , gods songs ,flute, drum, violin

June 19th, 2024suno

가사

ගන වනයක් සේ ගෙතුනු කෙසින් ගංගා නදි ගලන්නේ... මහ තේජස් වසුකි නාග මාලයක් සෙ ගෙතෙන්නේ.... ඩමඩ් ඩමඩ් බෙර වයමින් ශිව තාණ්ඩව නටන්නේ..... තුන් ලොවටම සමෘධි දෙන මහ දෙව් රජු වඩින්නේ.... [Chorus] හර හර මහාඩේව්.... හර් හර් මහාදේව්.... ප්‍රකෘතියේ දෙවි ආදි ශක්ති තම අර්දාංගිනි වූයේ... යුධයට අදිපති කදිරසුරිදු ප්‍රථම පුතුත් වූයේ... නුවණට අදිපති මහ ශ්‍රී ගණ දෙවි දෙවන පුතුත් වූයේ... විශ්වයෙ කාලය කාලයෙ නශය ඔබමයි ශ්‍රී වූයේ... මහාධි තේජස් චන්ද්‍ර දේව හිස් ආභ්හරණයයි... නාග කුලෙ අධිපති වාසුකී රජු මාලාභ්‍ර්‍යකි ඔබේ... ත්‍රිකාලෙ හගවන මහ තිරිශූලය ආයුධය වේ ඔබේ... දෙවියන්ගෙත් දෙවි , ත්‍රිකාල දර්ශී , පාර්වති පතිදු ඔබ [Chorus] හර හර මහාඩේව්.... හර් හර් මහාදේව් ප්‍රචන්ඩ ගංගා දේවිගෙ ජලකද ඔබගෙ හිසේ සැනසූවා.. උදම් බ්‍ර්හ්මගේ පංච හිසත් ඔබ තිරිශූලෙන් සිදී ගියා... තම බැතිමතුන්ව ගැහැටින් මුද්වනු පිනිසත් එන්න වුනා... භක්තික රක්ශික , නීලඛන්ට , මහකල් රජු සැරදේවා... [Chorus] හර හර මහාඩේව්.... හර් හර් මහාදේව්... සමුදුර මර්ධන සමයේ හලහල් විශ පිටවූවා සයුරෙන්... විශ්වය රැක ගැනුමට ඔබ ඒ විශ බිව්ව්වා එක උගුරෙන්... විශේ බලය නිසාවෙන් ඔබ සිහිමුර්ජා වූව එක් ශනයෙන්... ආදිශක්ති දේවිගේ පිහිටෙන් ඔබ ගැලවූවා ඒ විශයෙන්.... මහාකලිගේ ක්‍රෝදය සැනසූ මහකාලේශ්වර් ඔබයි.. පාර්වතීගේ ශෘගරයානො පාර්වති පතිදු ඔබයි.... භක්තික රක්ශක කරුනා විදහන බෝලේනාත් ඔබයි... විශ්වයෙ කල්‍ය කාලයෙ නාශය මහා ශිවංකර වන්නෙ ඔබයි... ජය ජය මහදේව්..හර හර මහදේව්.... ජය ජය මහදේව්..හර හර මහදේව්...

추천

Na szczycie
Na szczycie

metal, aggressive, rock, guitar, hard rock

Moonlit Whispers
Moonlit Whispers

nostalgic lofi reverb gentle calm

하얀 밤
하얀 밤

dreamy k-pop

Chapters of us
Chapters of us

Techno/House, Deep, Melodic, Harmonic, FISHER

Lorem ipsum
Lorem ipsum

gregorian chant, chanting, power metal, orchestral, epic, intense, doom, majestic, ethereal

Námořní Odysea
Námořní Odysea

epic acoustic folk

Nostalgia
Nostalgia

80's, female vocal, vapor wave, dark blues, build up, jazz sample, midtempo, chill, synth, lo-fi, funk, synthwave

mirage (Suno metal cover)
mirage (Suno metal cover)

nu metal, rap metal, intense, arabic style

Flame Boys
Flame Boys

opera-traphouse-edm-polka fusion

star breed (EN)
star breed (EN)

일렉트로닉케이팝,EDM

Pitbull3
Pitbull3

bass, drum and bass, rap

(8-bit glitch) Beethoven Frowns x BananaBreadMuffin
(8-bit glitch) Beethoven Frowns x BananaBreadMuffin

Alternative, Dark dirty jazz, electro swing, grunge, glitch rock, gitchcore, chiptune 8-bit, ambient distortion

A Better Land
A Better Land

Patriotic anthem