Song of Heart

emo, drum, lo-fi, folk

July 10th, 2024suno

가사

සැඳෑ හිරිකඩ ගත වෙලෙද්දී සිතේ උණුසුම නෑ ඈත අහසේ තරු නිවෙද්දී සඳේ උණුසුම නෑ මලින් බර වුණු දෑ සමන් මල් සුවඳ විසිරුණු නෑ හදේ සැඟවුණු හිර කුටිය තුළ දිවිය වළලනු බෑ........ මලක් පරවනු දැන දැනම මල් පුදා ලන්නට බෑ හඬක් නොඇසෙන සේ හිඳින්නට හිතක් මා ළඟ නෑ කදක් බර සිත් ප්‍රේම ගීයක තනුව වන්නට බෑ පෙළක් නොලියු පෙම් කතාවක අරුත් ගන්නට බෑ...... සෙනෙහසක් එන්නත් කළත් ගත දරාගන්නට බෑ හදවතක් පිරිලයක් වී නම් නවත්තාලනු බෑ සඳක් ළඟ තරුවක් ව ඉන්නට ඉතින් අවසර නෑ යන්න අවසර දී තිබෙද්දෙත් රැඳී ඉන්නට බෑ......

추천

Dark Light
Dark Light

rap baterías pesadas guitarra sampleada estilo español

Electric Goddess
Electric Goddess

techno dubstep bass house

Ring Around The House
Ring Around The House

Jazz Ambient Liquid Drum and Bass

Pojan - Little heart
Pojan - Little heart

Emo , pop punk , pop rock , alternatif rock

Bewafa Barish
Bewafa Barish

sad acoustic slow

Привал с волками
Привал с волками

Powerful rock, emotional guitar

NEVER THINK IT'S OVER
NEVER THINK IT'S OVER

high-energy 1990s gabba speedcore intense

我的未來是綠色環保  04(remix)
我的未來是綠色環保 04(remix)

children singing.k-pop.upbeat pop

Lost in the Waves
Lost in the Waves

acoustic guitar emotional japanese

Electric Groove
Electric Groove

french electro synthwave disco revival

Prezes not dead
Prezes not dead

electro, drum and bass

Alles Neu
Alles Neu

Pop-Akustik

자유로운 꿈
자유로운 꿈

K-pop,female

Ghost Ride Phonk
Ghost Ride Phonk

phonk, фонк

Fall from Grace
Fall from Grace

Melancholic piano ballad, introspective, emotive, dynamic, guitar, somber strings, heartfelt, resilient, redemption.

Green Hills
Green Hills

acoustic folk melodic

彼得前書4:7
彼得前書4:7

hiphop,rap