ලඳුනේ Orchestral Cover

dramatic, epic, orchestral, bass

June 11th, 2024suno

가사

ලඳුනේ... ලඳුනේ ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ දෙනෝදහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නෑයෙක් නැකම නොකියන වීදි සරන ලඳුනේ...ලඳුනේ තෙල් මල් ගෙන දෝත පුරා මුණි කුටියට පියමංවන ‍ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම යන පාර අහන ඔබද පටාචාරාවකි ඔබද කිසාගෝතමියකි පිරිමින්ගේ පාප කදට දෝස විදින ලඳුනේ අදුරේ පව් කරන දනා එළිය ලබන ලඳුනේ ලැම පමනක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ

추천

Shadow Man's Domain
Shadow Man's Domain

dark horror gothic dark fantasy

**** Gruppa Krovi (synthwave cover)
**** Gruppa Krovi (synthwave cover)

Retrowave, synthwave, sidechain compression, pg-800, natural minor, fat bass, neonoir vibe

atmospheric dark edm glitch funk 2024-06-16 C
atmospheric dark edm glitch funk 2024-06-16 C

atmospheric dark edm glitch funk

静かな夜
静かな夜

lofi ゆっくりとしたリズム 穏やかな

Moonlit Serenade
Moonlit Serenade

smooth jazzy big band

Fading echoes of love 🌗
Fading echoes of love 🌗

Emotional, deep, serious rap/hip-hop, Indie

A Coward's Tremor
A Coward's Tremor

fast vocal pig vocal slam brutal death metal

SysAdmin
SysAdmin

Catchy instrumental intro, pop, upbeat, beat

Anchorpoint
Anchorpoint

16-bit synthwave industrial heavy metal, ominous, heavy palm-muted riffs, anthemic, dark, cyberwave, cyberpunk, drums

追风
追风

古风 流行

Groovy Memphis Vibe
Groovy Memphis Vibe

hip hop drums psychedelic uptempo soul

Addicted to the Wire
Addicted to the Wire

pop electronic

世界和平
世界和平

hardstyle、bass、纯音乐

Dance of the Damned
Dance of the Damned

heavy metal progressive dance female voice disco cinematic

Mystery Gift
Mystery Gift

future bright game music techno

Guardians of Lore
Guardians of Lore

male vocalist,rock,alternative rock,melodic,progressive rock,epic,hard rock,heavy

Dancing in the Stars
Dancing in the Stars

kawai base energetic cute j-pop dance melodic edm positive j-pop anime theme