යන්න අවසරයි

Sing this with deep emotion, capturing the bittersweet longing and tender hope of love and dreams, gently and soulfully

August 8th, 2024suno

가사

බැඳෙන නොබැඳෙන හීන අතරේ දුටුව ලස්සන හීනයක් හදිසියේ නෙතු ගැටුන සාවීය නොඉඳුල්ම අරලිය මලක් නෙතු මානයේ හිඳිමින්ම දඟකරන ඒ හිනා හඬ මා පැතුව මගේ හීනයක් බැඳුනු දෑඟිලි ඉඩ නොදෙයි මගේ සාවීය මට හීනයක්... නොබැදෙන් දෑඟිලි වෙනුවෙන් මොහොතක සතුට විඳිමින් පැතුව නිදහස ලබන විට මගේ සාවීය තුරුලේ ඉදන් ආස හිතුනත් ලියන්නට බැරි නොලියු කවියක පද පෙලක් හිත පුරා හොල්මන් කරන විට මට දැනෙන්නේ මං ගැන දුකක්... ආදරය වරදවා හඳුනගත් දා කෙරුව වරදක දඬුවමක් එත් ඇය හරි අහිංසකයි නෑ හිතක් කරනට අහිතක් ඉතිං කුලවමිය, නොමැති නිසා ප්‍රේමයක් ඔබේ නමින් සත්තමයි යන්න මගේ සඳ යන්න අවසරයි ඔබට මා කරන්නේම වරදක්...

추천

how sweet is this wine
how sweet is this wine

catchy, guitar, cinematic, duo, male singer, female singer, couple singer, duet, japanese, english, orchestral, romantic

登

epic drum and bass

利用可能性ヒューリスティック
利用可能性ヒューリスティック

Vocaloid song, electrical music

Chill Work BGM
Chill Work BGM

Chill, pop, Soft Piano, Comfortable, Gentle drum, Fantastic

Feeling Happy
Feeling Happy

infectious melody pop

Jesus a jornada
Jesus a jornada

MPB, worship, soft rock, reggae, piano, guitar,sax

A Day in QC
A Day in QC

electronic new wave 80s synthesizer

Pyaar ke shabd
Pyaar ke shabd

Bollywood , Nostalgic, 90's, Guitar

Mickael et son Skate
Mickael et son Skate

rythmé électronique phonk

잠 못 드는 밤
잠 못 드는 밤

평화로운 jazz lofi 차분한

Tera Mera Afsana
Tera Mera Afsana

melodic pop

Tractor Man
Tractor Man

Bluegrass EDM, synths, house, edm, country, male voice, drop, electronic

Gay music
Gay music

Pop rock

Dance Until Dawn
Dance Until Dawn

rhythmic sertanejo