පෙම් අහසක් යට අප එක් වු සඳ

Instrumental intro, Bollywood, male voice, romantic, soul, flute, slow deep bass, guitar, pop, 90s

May 25th, 2024suno

가사

[intro] [Instrumental solo] [Chorus] පෙම් අහසක් යට අප එක් වු සඳ සඳ සාවුන් ලෙස පෙම් කෙරුවා පෙම් වැසි වැටිලා ගැබ්බර වූ සඳ පෙම් මල් පිපිලා හිනැහෙනවා [Verse 1] ඉන්ද්‍රචාපයක් වත පෑයු සඳ සොම්නස හදගැබ ඉතිරෙනවා ගණකුළු නැති වූ අහසක් දුටු සඳ පිවිතුරු සුදු මල් පිපිදෙනවා [Chorus] පෙම් අහසක් යට අප එක් වු සඳ සඳ සාවුන් ලෙස පෙම් කෙරුවා පෙම් වැසි වැටිලා ගැබ්බර වූ සඳ පෙම් මල් පිපිලා හිනැහෙනවා [Verse 2] ගණකුළු පායා ගෙරවූ වැසි සඳ සෙනෙහස සේදී වියැකෙනවා කළු අහසක් සේ හද දිස් වූ සඳ හිරු සඳු තරු ගිලිලා යනවා [Instrumental solo] [Outro] [End]

추천

Violin and hiper pop
Violin and hiper pop

violin, hiper pop

Run with me
Run with me

Pop 80s, groovy, male vocals, catchy intro, catchy chorus, synth

Deebstep
Deebstep

blacksmith hammer beats dark intense

trapp
trapp

trap

Свет Добра
Свет Добра

glitchcore emocore gorecore dreamcore

LITHONA (INSTRUMENTAL)
LITHONA (INSTRUMENTAL)

Indie Electronica and 1920s Blues Fusion, Fast BPM, Dark and Deep, Experimental and Artistic, Constantly Changes Styles

Put Your Finger In It
Put Your Finger In It

humorous country

Ta dzada tradada zdadada (orchestral)
Ta dzada tradada zdadada (orchestral)

Orchestral cinematic epic

愛と友情
愛と友情

pop, electronic, electric guitar

Wave Frequencies
Wave Frequencies

ambient rhythmic electronic

Sugar Riddim
Sugar Riddim

Caribbean music, Regional music, Jamaican music, Reggae, Dub, Roots reggae, Summer

Rise to the Light
Rise to the Light

punk ska, ska, theme

Kobold in the Batterie
Kobold in the Batterie

acoustic guitar, ethereal, dreamy, psychedelic

Langit Abadi
Langit Abadi

indie-pop soulful dreamy psychedelic