NewRemix2

romantic ,sad

July 10th, 2024suno

가사

ඔබ කෝ කියා දෙනෙතින්අසා ඉන්නෙද ඔබ කොහෙද මා තනිවෙලා .... ප්‍රේමය ගොතා ඔබ කියු කතා සිහි වෙද්දි මගේ හද ගොලු උනා .. දෙකපුල් තෙමා පෙම්කල නිසා දුර ඈත යයිද මට නොසිතුනා ..... පද පෙල ගොතා කවියක් තනා කිවේමි මම අයේ ඔබ එයි කියා .. .. සතුටින් සිතා දුර ඈත යනු බලා ..සිටියේය මන් තනිව දෙනෙතින් හඩා ඔබ මා දමා දෙනුවන් තෙමා දුර ඈත කිමිදිලා . සයුරෙන් මෙහා සිදිමි බලා මනහාස කලබලා .. දෙකපුල් තෙමා මනරම් කරා අපේ ප්‍රේම ජවනිකා.. හිතකින් මෙහා අද තවමත් ගොතානැත පද පෙලි ගලපලා .. අහස බලාගෙන සිටින්නෙමි මම හදින් ගොලුවෙලා නුබ ගැන සිතා සද දෙස බලා පවන්සල සලා

추천

菩提之心
菩提之心

ethereal, call to prayer, chinese rhythm, sing-along, melancholy, mysterious,

从未离开我身边
从未离开我身边

A ballad, a song with a sense of power.

Lovers' Spiral
Lovers' Spiral

fast hardcore punk

Zdraví Hobbit [final version3]
Zdraví Hobbit [final version3]

summer hit, rap, rock, indie, anime opening, mha

Carpe Diem
Carpe Diem

Catchy Instrumental intro, indie mutation garaje pop rock, sweet, smooth, r&b, soul, female voice

this situation is not about me or you
this situation is not about me or you

dramatic indie pop, clear soaring female vocals, swelling backbeat, catchy hook

In the name of power,
In the name of power,

fast-pased, hardcore punk, melodic hardcore, metalcore, and post-hardcore. Aggressive vocals, heavy riffs

Go, Class 1!
Go, Class 1!

playful electronic

Talia My Love
Talia My Love

oriental melodic acoustic

Embrace of Light
Embrace of Light

soothing melodic piano

365 Дней
365 Дней

ukraine rap

Retour au Bureau
Retour au Bureau

reggae vibe disco 80's funky

Ride away
Ride away

Mainstream country, mastered, catchy

Deep Diving
Deep Diving

soulful boom bap lo-fi hip hop

Grimace Guard
Grimace Guard

gangster rap gritty heavy beats

امرأة تبيع روحها
امرأة تبيع روحها

drop tuned fuzz guitar, polyphonic, baroque, doom metal, water pipe, female vocals