
පිපිලා තිබුනු මලකින් කැළණිය වැදලා
classical
June 4th, 2024suno
가사
පිපිලා තිබුනු මලකින් කැළණිය වැදලා
යන එන හැමොටම යනකොට අත පෑව
ආසයි පුතේ එක පාරක් දැක ගන්න
මගෙ සුදු පුතා එනවද බලලා යන්න
එන්නමි කියා පාළම ලග උඩ බැමිමෙි
කවුරැත් නැතිව ඇයි මා තනිකර දැමිමෙි
පොඩි හුලගටත් ඇග හොදටම වෙිවිලනවා
පුතානැතිව මම පාරේ තනිවෙනවා
නන කැඩි කුඩෙි විතරයි පිහිටට ඇත්තේ
සැරයටියට උනත් මම එකයි ගත්තේ
ඇන්දෙම ඉරිනු ඒ රෙද්දයි හැටිටෙි
නුඔ දුන් නිසයි ඉරැනත් එය විසි නොකලේ
මතකද විකවිකා කිරිටික තන නැමිමෙි
ලේ එනකොටත් මම නැ ඉවතට දැමිමෙි
කැතකුනු උනත් මට නොදැනිම පිට වෙනවා
ඇවිද ගන්න බැරි වාරැව වැඩිවෙනවා
පිපිලා තිබුනු මලකින් කැළණිය වැදලා
යන එන හැමොටම යනකොට අත පෑව
ආසයි පුතේ එක පාරක් දැක ගන්න
මගෙ සුදු පුතා එනවද බලලා යන්න
මගෙ සුදු පුතා එනවද බලලා යන්න
මගෙ සුදු පුතා එනවද බලලා යන්න
추천

Kiara’s Theme
Chiptune
Systematic Takeover
male vocalist,rock,punk rock,ska punk,energetic,ska,quirky,love

Purple Skies
synth-heavy with layered harmonies and driving bassline, 90s boy band dance pop, pop, dance pop, boy band

Midnight Stroll
uplifting swing

Тимка и Димка
Strong Male Bass, Rock Opera, Powerful Voice, Clear Vocals, Polyphonic Chant, Uplifting Ambient, Military Vibe

Arseniy's European Odyssey
heavy beats dark tones gangsta rap

Falling Stars
lofi dreamy chill

Dance Piano
dance, guitar, piano, drum

أسرار الرمال
Tribal, Egyptian, ancient

Deita no Meu Colo
sensual vocal feminino trap

Нежно-нежно, хрупко-хрупко...
лирическая, женский вокал, atmospheric, piano, guitar, dark

Тётя Юля
Рэп, голос Баскова

О если
indie dance

พี่ศรีบาล พะนะ พะนะ
pop สดชื่น ขี้เล่น

Caminos Diferentes
rock alternative, Electric Guitar, psychodelic,Male vocals, 100 RPM, synthpop, synthwave, emo

Vimy Ridge Ending 2
melodic metal

Not my responsibility
Dark-pop
