පැල් කවි

traditional folk style, deep voices, Hindustan

May 11th, 2024suno

가사

පොද පොද වහින වැසි හැම තැන එකතු වෙලා ඇළ දොළ ගඟුල් පිරිලා එයි දෙගොඩ තලා මඳ මඳ ලෙසින් වැසෙනා ගොයම නැති වෙලා ඉඳ ඉඳ පලින් පල ආවයි පැලට බලා වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උණී ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනි වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී පැණි රස මොටද තණකොළ කන ගවයන්ට හී වැල් මොටද බිම හාරන ඌරන්ට පන්දම් මොටද දිය යට යන කිඹුලන්ට හොඳකම් මොටද දැන් කාලේ මිනිසුන්ට [End]

추천

Love Chemistry
Love Chemistry

r&b soulful smooth

Vươn Tới Tương Lai
Vươn Tới Tương Lai

inspirational upbeat pop

Kenthu
Kenthu

electronic experimental abstract

film sekolah
film sekolah

dramatic, violin, classical, acoustick guitar, drum and bass, piano, male singer, indonesian language, bass, pop, style

J’aurais tout fait pour toi
J’aurais tout fait pour toi

melodic acoustic pop

Mount the Dragon
Mount the Dragon

Soaring electric guitar, Speedmetal groove, Operatic vocals, Fantasy, Sky, clouds.

Nicht Zu Verstehen
Nicht Zu Verstehen

Krautrock, Space beat German Style, only drums and synth

Crystalline Shores
Crystalline Shores

dreamy electronic ambient

prueba 2 de cancion de las sirenas
prueba 2 de cancion de las sirenas

Violín Eléctrico , Violín Moderno , Música Eléctrica Dance , Dubstep , Voz Femenina Adulta , Ruido Ambiental

Klingon House
Klingon House

Female singer, wave, synthwave, hypnosis, Tech-House

Electric Nights
Electric Nights

power electronics, Dirty bass, cyberpunk

Belum ada Judul 2
Belum ada Judul 2

Metal, black metal, trush, techno, male sound

Disco Dreams
Disco Dreams

disco nostalgic vibrant

Tu hee tu
Tu hee tu

Acoustic, indie pop, acoustic guitar, romantic, guitar, acoustic, guitar only

The Road Not Taken
The Road Not Taken

lofi r&b slow sad