සතුටු වෙමු

experimental edm

May 11th, 2024suno

가사

මද සුළං හමනවා වෙල්‍ යාය පුරා සිතිවිලි පැතිරේ සුවදේ මහදට සතුටක් ගෙනදේ තුරුණු විය එලඹිලා කොඳ කැකුළු පිබිදිලා නැවුම් සිතුවිලි වලින් හදවතක් තුටුවෙලා මේ මොහොත ගැන සිතා තුටුවෙමුද ලතැවෙමුද නොයෙන හෙට ගැන සිතා කල් නොදමු ප්‍රීතිවෙමු නොයෙන හෙට ගැන සිතා කල් නොදමු ප්‍රීතිවෙමු නොයෙන හෙට ගැන සිතා කල් නොදමු ප්‍රීතිවෙමු මද සුළං හමනවා වෙල්‍ යාය පුරා සිතිවිලි පැතිරේ සුවදේ මහදට සතුටක් ගෙනදේ තුරුණු විය එලඹිලා කොද කැකුලු පිබිදිලා නැවුම් සිතිවිලි වලින් හදවතක් තුටු වෙලා මේ මොහොත ගැන සිතා තුටු වෙමුද ලතැවෙමුද නොයෙන හෙට ගැන සිතා කල් නොදමු ප්‍රීති වෙමු

추천

On Your Way
On Your Way

Synth-Rock, Nu-Phonk.

Cesta Domů
Cesta Domů

electronic edm

Graveyard Beats
Graveyard Beats

haunting rock eerie

lluvia
lluvia

aggressive bedroom pop

Qu'importe, je n'en veux plus
Qu'importe, je n'en veux plus

french pop;Melancholic, Reflective and Liberating mood;female vocal,Soft and Expressive;Piano, Soft drum beats

Los martes Orquídeas
Los martes Orquídeas

Tempo Moderado, con ritmo de tango, Con pasión y nostalgia típicas del tango, voz español latinoamericano

Our First AI Camp
Our First AI Camp

hip hop, heavy metal, folk, lo-fi

Last Glass Farewell
Last Glass Farewell

female vocalist,regional music,northern american music,country,country pop,contemporary country,melodic,longing

Вслух. Идти
Вслух. Идти

jazz, instrumental, positive, tropical

Ystävällisin terveisin
Ystävällisin terveisin

electronic,dance-pop,dance,pop,electropop,synthpop

Immersive Wandering (v2)
Immersive Wandering (v2)

MurMur, [Dark-pop], eerie, [electro swing- witch house-post-lofi]. sweet female vocal, [witch house]

CHACAPLAKA
CHACAPLAKA

MERENGUE

Generosa
Generosa

Bolero catchy

125th Psalm (Lift Your Eyes High)
125th Psalm (Lift Your Eyes High)

funk, R&B, Jazz, New Jack Swing

Grace Zombie
Grace Zombie

hard rock, meaningful, break to breath, tortured inside but hopeful