song-02

guitar, heartfelt, soul, dance

June 7th, 2024suno

가사

දෙසවන කන්කළු දෙනයන පිවිතුරු ලබැදි ලතා වෝ හදවත සිසිලස දන මන පිනවන සොදුරු ලතා වෝ සීත පිනිදියෙන් සියොළග නහවන මානවිකාවෝ නේක තරු රටා මැව් අබරණ පැලදී ලතාවෝ කාන්ති යෙන් සාන්තුවන හැගුම් මතුකළ සීතාවෝ සෙමින් දුරසකින් හැඬවූ පෙම් සිතින් ලියැවුනු ගීතය ඔය රැයේ සිතුවම් සඳ මඬලේ සිතුවිලි මාලාව රඟනා දසුන් සඳ කීරී දෙසවන කන්කළු දෙනයන පිවිතුරු ලබැදි ලතා වෝ හදවත සිසිලස දන මන පිනවන සොදුරු ලතා වෝ නීල අහසේ නඟිනා තාරකා ලතා වෝ කාලය ගතවූ පසුවද සරසන ආදරේ ඉර බසින රුව නෙතු දුටිමි ඔය සිත්කලු රැයේ මගේම සෙනෙහස හඬනේ දෙසවන කන්කළු දෙනයන පිවිතුරු ලබැදි ලතා වෝ හදවත සිසිලස දන මන පිනවන සොදුරු ලතා වෝ

추천

Lost Echoes
Lost Echoes

future bass electronic dark

Running Mountains at Night
Running Mountains at Night

Catchy Instrumental intro, house, speedcore, sweet female vocal, dance, heavy bass

Tyr's tune
Tyr's tune

lute pagan norse tagelharpa epic

Phat Strike
Phat Strike

Industrial Rock, Electronic, Electro-Industrial, Synth Funk Industrial Metal, Industrial, Breakbeat, Industrial Hip Hop

Midnight Serenade
Midnight Serenade

downtempo piano

Cosmic Ride
Cosmic Ride

80's synth electronic

Am I Allowed To Record A Song Myself?!
Am I Allowed To Record A Song Myself?!

rock and roll, arena rock, electric guitar intro, progressive, clean, rhythm, riff, hard rock

Traders of Reality
Traders of Reality

Male singer, hip hop, rap, soul, R&B, rock, country rap, country rock, music outro

Lill dowag
Lill dowag

Westcoast hip-hop

Sunshine Highway
Sunshine Highway

upbeat acoustic pop

Wings at The BOT
Wings at The BOT

male vocalist,hip hop,east coast hip hop,jazz rap,boom bap,rhythmic,conscious hip hop,conscious,urban,sampling,poetic,boastful

Pegasus
Pegasus

Industrial Rock

DNBLACK
DNBLACK

Drum and bass Darkstep Drumstep Drill and bass Drumfunk Funkstep Hardstep Jump-Up Jazzstep Liquid funk Neurofunk Sambass

Jurek
Jurek

Reggae rock, reggae punk

Maya dan Dhia
Maya dan Dhia

heartfelt soft pop

Rival's Showdown
Rival's Showdown

slow to fast magical piano acoustic guitar video game