මහ වැස්සක පෙර නිම්ති (pop)

atmospheric, soul, slow

May 22nd, 2024suno

Lyrics

[intro] මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා කවුළුව අතරින් හිරි පොද එනවා මල්පැණි වඩියක උණුසුම ලබනට යන්නට ඕනෑ කඩමණ්‌ඩිය වෙත [verse] කබාය ඉරිලා ඊට කමක්‌ නෑ කවුරු බලන්නද කවුරු දකින්නද මා දැන් මහළු වියේ මා දැන් මහළු වියේ [verse] පාරට බැස්‌සම නොවැ සීතල වැඩි තනිකම ඊට වැඩියි සිරිපොද වැස්‌සේ එකම කුඩය යට තෙරපි තෙරපි අර යුවළක්‌ යන හැටි මමත් ඔහොම ගිය හැටි මතකයි මට හොඳ හැටි මතකයි [verse] මීවිතකින් ගත උණුසුම් වූවත් සිත උණුසුම් වේදෝ එපා එපා මීවිත මගෙ දෙතොලට එපා එපා මීවිත මගෙ දෙතොලට ආපසු මම කුටියට යනවා මා ආපසු යනවා [outro] ආපසු මම කුටියට යනවා මා ආපසු යනවා

Empfohlen

Pizza
Pizza

fun pop

Escape the Room
Escape the Room

pop eerie synthesizer

Mökki-Sauva, Saimaan Helmi
Mökki-Sauva, Saimaan Helmi

romanttinen jazz, bossanova, suomalainen

Speed of the Night
Speed of the Night

male voice, female voice, rap, pop, beat

Dance Through the Rain
Dance Through the Rain

energetic, beat, bass, guitar, hip hop

Ahoj
Ahoj

Hip hop

Dream
Dream

minimal house, minimalist, electronic, female vocal, melankolic, drug, long

Tristan's Groove
Tristan's Groove

instrumental,electronic,progressive electronic,playful,electroacoustic,melodic

Blue Sky Dream
Blue Sky Dream

bounce drop, fun rock #bird sprite

i'm a stronger, i'm a better
i'm a stronger, i'm a better

k-pop, pop rock, beat, pop, powerful

Warrior's Heart
Warrior's Heart

male vocalist,rock,hard rock,glam rock,energetic,melodic,glam metal,anthemic,uplifting

Whispers of August
Whispers of August

Atmospheric style,void state, heart-touched, lyrical pop, gentle drum beats, piano, soul, emo

Echoes of Tomorrow
Echoes of Tomorrow

instrumental,electronic,electronic dance music,dance-pop,electropop,love,synthpop,bittersweet,melodic,breakup,sentimental

Open Eyes of My Heart
Open Eyes of My Heart

soulful orchestral with traditional arabic elements gospel

Gooey Goodness
Gooey Goodness

pop, drum and bass

Sweet Like Cake
Sweet Like Cake

かわいい ポップ 楽しい

Might Have Beens
Might Have Beens

Male voice, indie rock, catchy, UK accent,, 2010s, Manchester