New new

Traditional Indian, Tribal Folk, Devotional, high quality, Strings, Flute, sitar, Tabla, Bansuri, indian female remix

June 29th, 2024suno

가사

[Intro] [Traditional Indian, Orchestral strings with a gradual build-up of Tribal Folk] [Indian female vocal] [Verse 1] නෙතු සලන සලන තිස්සෙම රාගිනි විසෙ පෙනුනා මගෙ ලගට ලගට ගන්නම රන්කද මට හිතුනා එක පෙලට පෙලට හීන හතක් අඩ නින්දෙ මැව්නා ඉග තාලෙට පද්දලා හිත කොනිත්තනවද මැනිකා [Build-up] [Rising tension with increasing orchestral elements and indian layers] [Chorus] මගෙ රෝස මලක් වගෙ කෙල්ලේ අපෙ ආදරෙ දැන් ගිනි දැල්ලේ තව ආසනම් ඉන්න නිදැල්ලේ ඔයයි කිරිල්ලි මගෙ මෙ පුංචි කැදැල්ලේ [Indian female vocal Rap] [Verse 2] නිතඹ රන් උකුල සලා විටෙක මුව කොමල පපා නිතර මන් ලගට වෙලා ඉන්නකො කට කොනින් හිනා වෙලා [Indian female vocal] [Chorus] මගෙ රෝස මලක් වගෙ කෙල්ලේ අපෙ ආදරෙ දැන් ගිනි දැල්ලේ තව ආසනම් ඉන්න නිදැල්ලේ ඔයයි කිරිල්ලි මගෙ මෙ පුංචි කැදැල්ලේ [Drop] [Epic Table drop with a powerful combination of Tribal Folk hits and indian] [Verse 3 rap] ඒ කට පාඩම් ගොඩ මට ආදරේ අකුරු හතරටයි මන් කැදරේ ලග පාත ඉදින්නකො අහක නොයා බොරු පානය නම් එපා රාගිනියේ [Verse 4 rap] කලු වලාවක රැ තනි වුනූ සුදු ඔයා ලග සමිප වුනූ මගෙ කියා පිලි ගන්නමයි හිතූ මෙ හිතත් ආස දැන් ඔබටමලූ [Chorus] මගෙ රෝස මලක් වගෙ කෙල්ලේ අපෙ ආදරෙ දැන් ගිනි දැල්ලේ තව ආසනම් ඉන්න නිදැල්ලේ ඔයයි කිරිල්ලි මගෙ මෙ පුංචි කැදැල්ලේ [Bridge] [Instrumental: Sitar swells and Traditional indian effects] [Verse 5] දැක්කත් දවස සුභයි සුදු මූනූ පින් වත් හිතක් ඇති පෙම්වත් කුමරූ යන්තම් බලා ඉගියක් වත් එවනූ කෑදරේ ආදරේ හින්දමයි සුදූ [Total Break Down] [Chorus] මගෙ රෝස මලක් වගෙ කෙල්ලේ අපෙ ආදරෙ දැන් ගිනි දැල්ලේ තව ආසනම් ඉන්න නිදැල්ලේ ඔයයි කිරිල්ලි මගෙ මෙ පුංචි කැදැල්ලේ [Fade to End] [End]

추천

Paws in the Grass
Paws in the Grass

90s r&b smooth soulful

Close to You
Close to You

a melodic indie-pop song

Gloria Bellatorum
Gloria Bellatorum

epic rock medieval

Street market in Cap-Haïtien
Street market in Cap-Haïtien

saxophone kontradans haiti melodic surf

Commander Corey
Commander Corey

synth-driven pop

Sun-Kissed Days
Sun-Kissed Days

pop acoustic bright

Черная Дыра
Черная Дыра

pop electronic

Soul's Fire
Soul's Fire

energetic haunting electronic female singer with lots of bass and minor key

Ikan dan Tuba
Ikan dan Tuba

pop balada melodi lembut

Solens Återkomst
Solens Återkomst

blues, guitar, bass,saxofon, soul

Trasujeme (do Jablonce)
Trasujeme (do Jablonce)

70s, smooth, psychedelic soul, motown, chicago soul, progressive soul, female voice, wah-wah, dreamy, flute, vibraphone

Hard Moment
Hard Moment

tech trance, dark techno, hardstyle,

Bronze and Fire
Bronze and Fire

intense epic orchestral

曾经的我们
曾经的我们

原声吉他 中文民谣 怀旧