සොඳුරු රුව දැක

, male voice, rock

June 28th, 2024suno

Lyrics

දුරින් එන නුඹේ සොඳුරු රුව දැක සිතේ බැඳුණා ආදරේ ළඟින් හිඳගෙන කියන්නට පෙම් කතාවක් ඇත මා සිතේ මදෙස හෙළනා නෙතග බැල්මට සුරඟනක් නුඹ පැංචියේ සුළං රැල්ලට සෙනෙහෙ මුසු කොට එවාපන් මගේ නංගියෙ රෝස නා දළු හැඩැති නුඹ තොල් හැඟුම් පුබුදයි මා ලයෙ තුරුල්ලෙම මගෙ දිවිය ගෙවපන් සොඳුර වී මගේ දේවියේ ආදරෙයි මං දිවිය ඇති තුරු නුඹ මගේමයි මා නුඹේ දුරින් එන නුඹෙ සොඳුරු රුව දැක සිතේ බැඳුනා ආදරේ ළඟින් හිඳගෙන කියන්නට පෙම් කතාවක් ඇත මා සිතේ

Empfohlen

Lagu Pengantar Tidur
Lagu Pengantar Tidur

pop lullaby soothing

emça
emça

techno , bass ,

Outlaw on the Open Road
Outlaw on the Open Road

Country Rockbilly

A New Horizon
A New Horizon

Southern rock, country, rap

Cailleach
Cailleach

intense, harp, celtic music, contralto, female voice, emotional, emo, epic

despertar
despertar

female vocals,

Triying to be a  Star
Triying to be a Star

Rock alternativo, pop rock, madchester, beat, mod revival, power pop, punk rock, indie. British Man Vocal gritty loud

You Are My World
You Are My World

acoustic melodic pop

Sugar Bubble
Sugar Bubble

kawaii edm, cute and funny, upbeat, acoustic, catchy, young female voice

Душа Русская (Russian Soul) v2
Душа Русская (Russian Soul) v2

rock pop energetic male version bass electric guitar

Ping Pong Futuriste
Ping Pong Futuriste

futuristic pop rock

Stay With Me
Stay With Me

melodic pop

Brisa de Junio
Brisa de Junio

rock,rhythmic,summer,warm,passionate,tropical,latin pop,playful

Swingin' Through the Day
Swingin' Through the Day

playful jazz upbeat relaxed

Co-Coaching | Fundamentals
Co-Coaching | Fundamentals

edm, electronic, bass

rymowanki vol 6
rymowanki vol 6

summer edm pop polski

Vortex
Vortex

Cyberpunk, Phonk, Synthwave, Psychedelic