හිතුව නේද මට විතරයි ප්‍රශ්න තියෙන්නේ ..මම විතරයි මෙහෙම දුක් විඳින්නේ ..මට විතරයි

phonk

August 1st, 2024suno

Lyrics

හිතුව නේද මට විතරයි ප්‍රශ්න තියෙන්නේ ..මම විතරයි මෙහෙම දුක් විඳින්නේ ..මට විතරයි මෙහෙම වැඩ තියෙන්නෙ ..මට විතරයි අඩුපාඩු තියෙන්නෙ ..මට විතරයි මුදල් ප්‍රශ්න තියෙන්නේ ...මම විතරයි ලෙඩ වෙන්නේ ..මට විතරයි ආදරේ නැත්තේ ..මට විතරයි කවුරුත් නැත්තේ ..මට විතරයි බොරු කරන්නේ ..මම විතරයි රැවටෙන්නේ ..මට විතරයි දරුවෝ නැත්තේ ...මට විතරයි පවුල් ප්‍රශ්න තියෙන්නේ ....වගේ කෝටියක් දේවල් ...නැහැ නැහැ ඒවා දුප්පත් පොහොසත් භේදයකින් තොරව මේ ලෝකේ මම ඇතුළු සියලුම දෙනාටම තියෙන ඒවා ..ඒක නිසා අද දවස ..මේ මොහොත සතුටින් ඉන්න එක තමයි වැදගත් ..

Recommended

Levi's Steam Odyssey
Levi's Steam Odyssey

rock dark country steampunk

Catch My Stride
Catch My Stride

EDM house, club, heavy bass, synth transitions. mature female singer, reverb

Mixed Up
Mixed Up

chill reggae

I hate Monday.
I hate Monday.

Celtic lament

BRASIL
BRASIL

AFRO FUNK

The Hanging Tree
The Hanging Tree

Folk Ballad, raw, slow, dark, atmospheric, cinematic, orchestra, appalachian ballad

diss
diss

rock, punk, pop, beat

Heart shaped box
Heart shaped box

Slow alternative rock, female singer

DarkSombreShadow
DarkSombreShadow

coldwave post-punk darkfolk

รักแท้ที่เฝ้ารอ
รักแท้ที่เฝ้ารอ

เน้นจังหวะไวโอลิน

Weird Scarry Larry Jones
Weird Scarry Larry Jones

electric raw emo-rock

Gadis-gadis Pemburu Koin
Gadis-gadis Pemburu Koin

Heavy metal, Heavy guitar riff, pounding drums, building up intensity, Heavy guitar riff fades out

Electric Love
Electric Love

energetic dynamic rock

Opportunistischer Tanz
Opportunistischer Tanz

german electronic

Dance 'Til Dawn
Dance 'Til Dawn

epic, edm, opera, accordion