අප්පච්චී 2

Indian pop classical hindusthani

July 7th, 2024suno

Lyrics

මිහිමත පායන ඒකම හිරුය නුඹ - මට ජීවය දුන් අප්පච්චී දුකම දරාගෙන දෑස වසාගෙන - සිහිකරනෙම් මම බැති සිතෙනී මහද දරාගෙන නැගෙන පුරාවත - සිහිකරවයි අපමණ ගුණ ගී අන්දුරු වලා මැඩ නැගෙන පුරා සන්ද - නුඹම වෙයන් මට අප්පච්චී සත් සමුදුරකට ඩාබිංදු වපුරා - කෙත් සරු කරනා නූ‌ඹෙ වරුනේ බතට වඩා රස පුබුදනවා හද - දුටිනා විට කරලින් හිනැහී දසන් විදා නුඹ නගන සිනා රන්ග - දුප්පත් කමටම උරුමය වී මහද තලාවට නැගෙන පුරා සන්ද - නුඹම වෙයන් මට අප්පච්චී අරම්ණ පෙරටුව නුඹ ගිය මාවත - කටුක නමුත් කිතුගොස රැන්දුනී නුඹ ගිය මාවත යලි සරසන්නට - ලෙයින් උපන් මම විරිය ලමී පා සටහන් වල නොමියෙන මතකය - මිලින නොවී යන්නට දිරි දී මහද තලාවට නැගෙන පුරා සන්ද - නුඹම වෙයන් මට අප්පච්චී මිහිමත පායන ඒකම හිරුය නුඹ - මට ජීවය දුන් අප්පච්චී දුකම දරාගෙන දෑස වසාගෙන - සිහිකරනෙම් මම බැති සිතෙනී මහද දරාගෙන නැගෙන පුරාවත - සිහිකරවයි අපමණ ගුණ ගී අන්දුරු වලා මැඩ නැගෙන පුරා සන්ද - නුඹම වෙයන් මට අප්පච්චී

Recommended

День удачи
День удачи

джаз акустическое мелодичное

Cold Blows the Wind
Cold Blows the Wind

1970s English folk

Moonlit Dream
Moonlit Dream

layered calm piano elegant 432 hz guitar

When You're Not Around
When You're Not Around

emotional pulsating edm

Seasons of the Heart
Seasons of the Heart

female vocalist,pop,dance-pop,dance,electropop,synthpop,uplifting,energetic,love,playful,melodic,rhythmic

The Clock Goes around
The Clock Goes around

Accordion Fast paste Rytmic . Vocal Miku Tiking clock

Толстый Тоха
Толстый Тоха

электронный поп ритмичный

未来のメロディー
未来のメロディー

electronic techno upbeat rap

The Pulse
The Pulse

Dream Trance, House, Techno, uplifting, bass, progressive,

Vallenato Sermon
Vallenato Sermon

vallenato joyful

F yeah
F yeah

fast aggressive hip hop, male vocal, arabic hiphop, indonesian gamelan, uod, gamelan,

清明雨
清明雨

Ancient style, sadness, heaviness, longing, silk and bamboo beauty

Je suis vide
Je suis vide

rap, rock voix male dark,

Unyielding Valor
Unyielding Valor

male vocalist,metal,rock,death metal,melodic death metal,energetic,aggressive,angry,heavy,melodic,anthemic

Satanic Siege
Satanic Siege

Genres: Orchestral-Step, Industrial Metal, Orchestral-Trap, Instrumental, Dance, 1900s, Strings, Electric Guitar, Brass,