කාට වුණත් කන්න බොන්න අදින්න දෙන්නේ නැත්නම් චරිත සහතික දෙන්න එපා. anun ge දේවල් හ

blues, guitar, drum, female voice

June 19th, 2024suno

가사

කාට වුණත් කන්න බොන්න අදින්න දෙන්නේ නැත්නම් චරිත සහතික දෙන්න එපා. anun ge දේවල් හොයන්නෙ නැතුව තමන්ගේ පුද්ගලික දේවල් වලට අවධානය යොමු කරන එක තමයි හොඳ. අපේ ලංකාවෙ මිනිස්සු මිනිස්සුන්ට කිසිම ගෞරවයක් කරන්නෙ නෑ.අපේ රටේ මිනිස්සු මාර කුහකයි කියලයි මට හිතෙන්නෙ.මනුස්සයෙකුට අපහාස කරන්න,හිනාවෙන්න ඇරුනම ප්‍රශංසා කරන්න ,අගයන්න ඉගෙනගෙන නෑ අපේ මිනිස්සු.තමන්ට වඩා ඉහලින් තව කෙනෙක් ඉන්නවට අකමැති මිනිස්සු තමයි අනුන්ට අපහාස කරල සතුටු වෙන්නෙ.තමන්ගෙ වැරදි දාහක් තියාන අනුන්ගෙ කුනු හොයනවා. කාගෙ හරි මගුලක් හොයන්න නම් එකෙන්ම ලෑස්තියි. කරන තරමක් අසත්පුරුස කම් කරන්නෙත් මෙහෙම අය තමා..පිරිමි රූපයක් පිරිමි චරිතයක් වෙන්න නම් ගෑනු චරිතයට ගරු කරන්න පුරුදු වෙන්න ඕන..තමන්ගෙ අම්මව අමතක නොකර හිතේ තියාගත්තා නම් ඒක උදව්වක් වේවි ගෑනු කෙනෙකුට ඔවැනි විහිලු නොකරන්න . ලංකාවේ උන්ට ඉතින් ඕවා magic උbe අම්මට තියෙන්නෙ අමුතු මොනා හරි ද දන්නෙ නෑ ලංකාවේ දියුණු වෙන්න ubala wage ජරා මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ. කොල්ලෙක් උනාම ටිකක් වල් වෙන්න ඔනෙ හැබැයි එක ලිමිට් එකකට තියාගනින්.. මොකද අනාගතෙදි උබට දුවෙක් ලැබුනොත් උබට තිරිසන් සිතුවිලි එන්න පුලුවන්. මානසික ලෙඩ්ඩු වෙන්න එපා Don't give character certificates if you don't let anyone eat or drink. It is better to focus on your things instead of looking for other people's things. The people of Sri Lanka do not respect people. I think that the people of our country are very hypocritical. Our people have not learned to praise and appreciate a person except to insult and laugh at them. People who do not want to have someone above them are the ones who are happy to insult others. Their mistakes. Tens of thousands are looking for other people's money. Ready to find someone's shit. These are the people who do some unsavoury things. If you want to be a male character, you have to learn to respect the female character. If you keep your mother in your heart, it will help. Don't make fun of a woman. It's magic for them in Sri Lanka. I don't know if there is something strange about your mother. To develop in Sri Lanka, the attitudes of scumbag people need to change. When you become a boy, you can be a little wild, but keep it to a limit. because if you have a daughter in the future, you may have wild thoughts. Don't be mentally ill. #srilanka #colombo #travel #srilankatravel #travelphotography #travelsrilanka #srilankan #srilankadaily #nature #visitsrilanka #photography #ceylon #love #travelgram #instagood #kandy #srilankatrip #follow #srilankatourism #exploresrilanka #fashion #india #instagram #photooftheday #travelblogger #srilankatoday #galle #like #lka #naturephotography #oldtvshows #oldtvseries #jathikarupavahini #srilankanreels #srilanka #80s #90skids #90smusic #oldmemories #oldvibes #ceylonreels #ceylon #ourchildhood #beautifulmemories #foryou #fyp #follow #reels #viralreels #sinhalatvseries #sinhalaquotes #sinhalacartoon #viralreels

추천

Noite de Estrelas
Noite de Estrelas

relaxante piano calmante

Cennet Kokulu Yarim
Cennet Kokulu Yarim

acoustic pop melodic

RZ
RZ

Nu Metal, combination of growling screaming and clean vocals, epic, turntable

Sogni di Libertà
Sogni di Libertà

Fabrizio De Adrè folk blues rock pop,

Моя земля
Моя земля

Viking-style. Deep, Norse chants.Double deep harmonies. Tagelharpa, drums, deep, Howling chorus, hard rock

Shattered Dreams
Shattered Dreams

hip hop beautiful violin sad powerful cello rap piano cinematic vox

Cute Kitties and Blood
Cute Kitties and Blood

aggressive fast-paced metal

Why-eye-E-eye-E
Why-eye-E-eye-E

Vibestep eerie somber, Soulful female vocals chopped up melodic, downtempo, Synth Bass focus,

lofi
lofi

lo-fi

Freakin' Banana in the Sky
Freakin' Banana in the Sky

hardrock electric postgrunge

भोले का पथ
भोले का पथ

शांति धीर-गंभीर भक्तिमय

Perdoa o Melhor
Perdoa o Melhor

melodic pop acoustic

Suno
Suno

pop

NIHILISTIC
NIHILISTIC

Mumble rap, ethereal, melancholic, futuristic, atmospheric, dubstep, psychedelic, slap bass, trap snare, lo-fi, vinyl

SUCCESS Freedom machine
SUCCESS Freedom machine

Samba rumba caribbean Edm pop style, female uplift

Sunshine Dance
Sunshine Dance

reggae melodic male black voice brass

أسود الأطلس
أسود الأطلس

بوب، حماسي، إيقاع حيوي

Hujan air mata
Hujan air mata

Dangdut koplo, drum and bass, dangdut remix, dangdut rhytmic, flute