සමාවෙන්න කෙල්ලේ

edm

June 29th, 2024suno

Lyrics

[Verse] හදේ මල් විලේ සිර වී ලැගුම් ගෙන හිතේ ගුලි වී අසන්නට සිතයී ළං වී ඔබේ හැගුමන් [Verse 2] දකින්නට නුඹත් නෑ දැන් දුරයි අපි අපේ හැගුමන් හිදින්නට සිතයී මට දැන් ඔය පහසේ විදිමින් [Chorus] සමාවෙන්න කෙල්ලේ පැතුවේ නුබට තුරුලු වෙන්න දෑස් පියන් මතක් කර සිහිනෙන් ලගට එන්න [Verse 3] දුක් බර ඇයි හිතේ දැන් හිනැහෙන්න බැහැ හත්තටත් ඔබේ පෙමක් සීරුවෙන් මට පිලිගන්න දුන්නෙ [Bridge] මතකයට ඉන්නෙමං නුඹේ ආදරේ එකඟයි මේ හිතේ නුඹම තමා ආදරේ මගේ එක් කෙල්ල [Chorus] සමාවෙන්න කෙල්ලේ පැතුවේ නුබට තුරුලු වෙන්න දෑස් පියන් මතක් කර සිහිනෙන් ලගට එන්න

Recommended

Neon Horizon
Neon Horizon

slow tempo melancholic synth wave

Echoes of what used to be.
Echoes of what used to be.

soul, pop, sad, emotional

Carnival Night (Remix)
Carnival Night (Remix)

House bassline dance

Pastel Promises
Pastel Promises

bright pop acoustic

Asteroid Miners Struggle(Star Citizen)
Asteroid Miners Struggle(Star Citizen)

male vocalist,rock,alternative rock,melodic,passionate,progressive rock,energetic,epic,progressive,love,longing

Wandering Blues
Wandering Blues

gritty blues electric

Glory in the Sky
Glory in the Sky

epic cinematic rock

Azure Blade's theme
Azure Blade's theme

classical violin haunting, melancholic, classical,sad

Electric Pulse
Electric Pulse

disco heavy groove cyberfunk middle tempo

Magician's Midnight
Magician's Midnight

Magician Mambo, Seer Soul, Prestidigitator Punk, Wizard Western , Spell Sounds, Crystals chiming, Crystal Ball Crunk

Rindu Anak
Rindu Anak

Pop Rock

Astral Dreams
Astral Dreams

sigilkore ethereal electronic

YOUR LOVE EMBRACE
YOUR LOVE EMBRACE

smooth, piano

ジャズのメロ
ジャズのメロ

エモーショナル ジャズピアノ ヒップホップビート

徐静生日快乐
徐静生日快乐

激情 高兴 生日快乐

NO
NO

POP

Never Got To Tell You
Never Got To Tell You

Lo-Fi Post-Hardcore