lak mawa

groovy, beat, dreamy, soul, flute, piano, guitar, jazz

June 4th, 2024suno

Lyrics

මිහිතලයේ පින්බර බිම අප රන් හෙළ දිවයින වන්නේ ලෝ තලයේ හැම දනගේම සෙනෙහේ ලැබ ගන්නේ බුදු ගුණයෙන් සිව් හෙළයම සැමදා රන් පැහැයෙන් බබළන්නේ සක්වල දෙවි බබුන් මේ හෙළ බිම සැමදා බැතියෙන් සුරකින්නේ ආදරණීය මගේ ලක් මව සශ්‍රික වූ ඔබගේ පුතෙක් වීමට මා පිං කලෙමි ජය වේ සැමදා මා ලක් මව්නි ඔබ වෙනුවෙන් මා සැමදා ණය ගැතිමි ... මිහිතලයේ පින්බර බිම අප රන් හෙළ දිවයින වන්නේ ලෝ තලයේ හැම දනගේම සෙනෙහේ ලැබ ගන්නේ බුදු ගුණයෙන් සිව් හෙළයම සැමදා රන් පැහැයෙන් බබළන්නේ සක්වල දෙවි බබුන් මේ හෙළ බිම සැමදා බැතියෙන් සුරකින්නේ .. ආදරණීය මගේ ලක් මව සශ්‍රික වූ ඔබගේ පුතෙක් වීමට මා පිං කලෙමි ජය වේ සැමදා මා ලක් මව්නි ඔබ වෙනුවෙන් මා සැමදා ණය ගැතිමි ...

Recommended

"Silence of Restless Souls"
"Silence of Restless Souls"

Baritone apocalyptic opera in industrial concert baritone metal opera baritone

Stevie Why Did You Go
Stevie Why Did You Go

soulful a cappella choir

Lost in Translation
Lost in Translation

futuristic rap

Forbidden Love
Forbidden Love

jazz, funk, pop

classmates
classmates

acoustic guitar, heartfelt, piano

hammer sound
hammer sound

hammer sound

Cosmic Reflections
Cosmic Reflections

lo-fi melodic experimental jazz

Northern Light
Northern Light

Chillwave, female vocal

Chilly cheese
Chilly cheese

Jazz-hop, Lofi, laid back, smooth, soft vibraphone, trumpets, happy, 2 bar intro. chill Lofi drums

Deseo volar
Deseo volar

female voice, hard rock, power metal, ballad

Axes of Noxus
Axes of Noxus

Energic Metal, clean voice, storytelling, vocal clarity

Divine Shepherd
Divine Shepherd

instrumental,classical,classical music,western classical music,choral,mass

Свадьба горько
Свадьба горько

Russian punk, male voice, electroguitar, fast drums, fast beat, funny atmosphere

Like the River Hold the Rain
Like the River Hold the Rain

Motown, Soul, Doo-Wop, Pop-Soul