අපේ අම්මා විශ්‍රාම යන්නේ අදයි..! අද ඇයට වයස අවුරුදු හැටයි. අම්මා වෘත්තියෙන් නැට

male voice, mellow,

July 3rd, 2024suno

가사

අපේ අම්මා විශ්‍රාම යන්නේ අදයි..! අද ඇයට වයස අවුරුදු හැටයි. අම්මා වෘත්තියෙන් නැටුම් ගුරුවරියක්. ඇයගේ මුළු ජීවිත කාලයෙන් වසර 38ක් ම ගෙවුනේ නර්තන ගුරුවරියක් විදියට. ඇගෙන් නර්තනය ඉගෙනගත් ගෝල පරම්පරාව දහස් ගණනක්. ඒ අය අතරින් නර්තන ගුරුවර ගුරුවරියන් ද බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. විෂය අකුරටම කියා දීම විතරක් නෙවෙයි. ඇය දහස් ගණනක දරුවන්ට මව් සුවඳ දුන්නා. බඩගින්නේ ඉන්න අහිංසක ළමයෙක් දැක්කාම අම්මගේ හිත උණුවෙන්නේ වෙඬරු වගේ. තමන්ගේම බත් පාර්සලය දිගහැරලා දරුවන් එක්ක බොදාගෙන දරුවන්ගේ කුසගිණි නිවපු "මංගලිකා ටීචර්" අද විශ්‍රාම යනවා..! දරුවන්ගේ ගෙවල්වල ප්‍රශ්න ඇවිත් කියද්දී ඒවා අහලා උන් එක්කම අඬපු, උන්ව තුරුල් කරගෙන උන්ගෙ ගිනි නිවපු මංගලිකා ටීච අද විශ්‍රාම යනවා..! කියන්නනම් දේවල් බොහොමයි. නමුත් ඒ දේවල් මෙහෙම පෝස්ට් එකකට ගොනුකරන්න අමාරුයි. ඒ නිසා මේ පෝස්ට් එක දකින "මංගලිකා ටීචගේ ගෝලයින්ට" තමන්ගේ සුන්දර මතක ගුරු පඬුරක් ලෙසින් කමෙන්ට් කරන්නට මම ඉඩහරිනවා. දිවිසැරියෙන් වසර තිස් අටක්, බෙරයත් බෙර පදයත්, නැටුමත් දරුවන්ගේ ජීවිතත් වෙනුවෙන් කැප කළ මගේ අම්මාට සුවබර විශ්‍රාම දිවියක් වේවා..! මීට, පුතා දිනේෂ් මුතුගල Our mother is retiring today..! Today she is sixty years old. Mother is a dance teacher by profession. 38 years of her entire life were spent as a dance teacher. Thousands of disciples learned dance from her. There are many dance teachers among them. Not just teaching the subject to the letter. She gave birth to thousands of children. A mother's heart melts when she sees an innocent starving child. "Mangalika teacher" who quenches the hunger of children by unwrapping her rice parcel and eating it with children, is retiring today..! Mangalika Techa, who listened to the children's problems and cried with them, hugged them and put out their fires, is retiring today..! There are many things to say. But it is difficult to file those things in a post like this. Therefore, I allow the "disciples of Mangalika Teacher" who see this post to comment as a gift of their beautiful memories. May my mother, who devoted thirty-eight years of her life, dedicate herself to drumming, drumming, dance and children's lives, have a healthy retirement..! Come on, son Dinesh Muthugala

추천

Baba
Baba

Melodic rap metal, melodic hip hop nu metal

İnci Sare Bebek
İnci Sare Bebek

russian roots reggae

Hungry Hollow Rides
Hungry Hollow Rides

rock,reggae,jamaican music,caribbean music,regional music

Voices of Defiance
Voices of Defiance

East Coast hip hop rap ,epic intro,epic outro,old school rap,turntable,fast music

Costa Brava Memories
Costa Brava Memories

new wave flamenco, acoustic

Мальчик-Бродяга
Мальчик-Бродяга

street style bard, female singer, guitar Klezmer, deep-bass, drum, energetic, lyric-house, beat, r&b, Accardion, violin

A song for Sarai
A song for Sarai

midwest emo

Rejoice in His Light
Rejoice in His Light

christian joyful dance mix

Let it be done
Let it be done

Psychedelic rock occult Hypnotic

Chuyện Về Trung Rùa
Chuyện Về Trung Rùa

nhịp nhàng vui tươi pop

DEMOLER INVIERNOS
DEMOLER INVIERNOS

futuristic, electronic, anthemic, pop, 80s, synth, beat

Wild Country Life
Wild Country Life

twangy country rap

Em và Tôi
Em và Tôi

nhẹ nhàng pop ballad lãng mạn

夢中サイクル
夢中サイクル

Vocaloid with elements of math rock, J-pop, mutation funk, bounce drop, and hyperspeed dubstep

笑到最後的黎明
笑到最後的黎明

pop rock, powerful, house, female voice

Medit
Medit

Techno Trance Dance Cumbia