ඔය හිත (that mind)

Pop electronic

May 9th, 2024suno

Lyrics

ඔය හිත ආදරේ සෙව්වා මට දැනුනා.... සානුකම්පා දෑස් හෙලනා බැලුම මම දුටුවා... ආලයේ හාදකම් හොරැහින් මදෙස බැලුවා හීන මත හින මහ ගොන්නක් ගොඩ ගැසුනා... නොදැනිම ඔබ මගේ ... හිත ඇතුලට රිංගා... සිහින ලොවක මා... සිර කෙරුවා... සිර කෙරුවා... ඔබ ගැන දැනුන් නෑ අමුත්තක් මට දැනුනා ඔබ ගැන කැමැත්තක් මෙය සංසාරෙන් ආ පුරුද්දක් ඕ.... ඕ.... ඔය හිත ආදරේ සෙව්වා මට දැනුනා.... සානුකම්පා දෑස් හෙලනා බැලුමන් මම දුටුවා... ඔය හිත ආදරේ සෙව්වා මට දැනුනා.... සානුකම්පා දෑස් හෙලනා බැලුමන් මම දුටුවා... ආලයේ හාදකම් හොරැහින් මදෙස බැලුවා හීන මත හින මහ ගොන්නක් ගොඩ ගැසුනා... නොදැනිම ඔබ මගේ ... හිත ඇතුලට රිංගා... සිහින ලොවක මා... සිර කෙරුවා... සිර කෙරුවා... දවස් ගණන් ඉන්න බෑ ඒ සිනාව නොදැක... වුවමනා වුනා පැටලෙන්න නොදැනු උණුහුමක තේරුම් ගන්නට බෑ මේ වෙන දේ මේ දෝ ආදරේ.... මේ දෝ ආදරේ.... ඔබ ගැන දැනුන් නෑ අමුත්තක් මට දැනුනා ඔබ ගැන කැමැත්තක් මෙය සංසාරෙන් ආ පුරුද්දක් ඕ.... ඕ.... ඔය හිත ආදරේ සෙව්වා මට දැනුනා.... සානුකම්පා දෑස් හෙලනා බැලුමන් මම දුටුවා... දවස් ගණන් ඉන්න බෑ ඒ සිනාව නොදැක... වුවමනා වුනා පැටලෙන්න නොදැනු උණුහුමක තේරුම් ගන්නට බෑ මේ වෙන දේ මේ දෝ ආදරේ.... මේ දෝ ආදරේ....

Empfohlen

Поле Боя (Battlefield)
Поле Боя (Battlefield)

ethereal shoegaze dreamy

월드클래스
월드클래스

beat, pop, electro,trap, rap

In Paradise
In Paradise

melodic pop

Everyday Adventurer
Everyday Adventurer

nu-funk, Japanese, flute, koto, dramatic, epic, melodic, progressive, synth pad, instrumental

Welcome to morella
Welcome to morella

Live music melodyjny, Hardrock, high notes, 90s, catchy, Spirit, happy, opening of the awards ceremony

世界を救う
世界を救う

piano ballad emotional dramatic

Código Libre
Código Libre

male vocalist,latin pop,rock,pop rock,dance-pop,electronic,adult contemporary,longing,romantic,sentimental,violin

Edge of Darkness
Edge of Darkness

heavy metal, nu metal,

cosas
cosas

trapp techno romantic, guitar masculino piano

Sakura Dreams
Sakura Dreams

hip-hop chill lofi

Sunset Hustle
Sunset Hustle

west coast rap minor laid-back

Первый раз
Первый раз

lo-fi, chill, synth, electro, female singer, electronic, uplifting, dance, house, EDM, emotional drum

Happy B - Day Koala (Reggeae House)
Happy B - Day Koala (Reggeae House)

melodic reggae house Mix, Guitar interludes, Cinematic, Rap Verse, soul singer,

Sharp
Sharp

Trap violin hiphop, indie

Wacken
Wacken

Thrash Metal

Der Hase lässt das kötteln nicht
Der Hase lässt das kötteln nicht

danceable schlagerpolka