Channa Kinnaravi - Cover

slow rock, acoustic, guitar solo, guitar

July 29th, 2024suno

Lyrics

Chorus ස්වේත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරූ ජිවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින් මා එක්ක එනවාද? චන්න කින්නරාවී මා එක්ක එනවාද? චන්න කින්නරාවී Verse 01 රළු පොළොව මතින් දිවෙනා විඩාබර දිගු ගමනේ මුදු සිනිඳු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ ආදරේ ශේෂ වේවිද? චන්න කින්නරාවී මා එක්ක එනවාද? චන්න කින්නරාවී Chorus ස්වේත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරූ ජිවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින් මා එක්ක එනවාද? චන්න කින්නරාවී මා එක්ක එනවාද? චන්න කින්නරාවී Verse 02 සඳ නිවී ගිය රාත්රියේ තාරකා ගොළුව ගණ අදුරේ ලය මතින් වැතිරි සොඳුරු හීනයකට ඉඩ දී හිනැහෙන්න පුළුවන්ද? චන්න කින්නරාවී හිනැහෙන්න පුළුවන්ද? චන්න කින්නරාවී හිනැහෙන්න පුළුවන්ද? චන්න කින්නරාවී හිනැහෙන්න පුළුවන්ද? චන්න කින්නරාවී

Empfohlen

 Мяу-мяу.
Мяу-мяу.

Female vocal EDM Rave Bass Indian style

Warriors
Warriors

viking metal

Endless Journey
Endless Journey

djembe, sea, sailing, dream, soft, fast beat, Disney style, adult female vocal, Singing section, refreshing, jungle

Die Schattenkreatur
Die Schattenkreatur

epic, orchestral, melodic metal, male choir, Funk rock, catchy groove, cinematic, strong beat, backpipe,

同性婚
同性婚

epic hip hop

Ibu
Ibu

experimental edm

Moonlight Whispers
Moonlight Whispers

soft lullaby, soft piano, soft violin

When Demons Fall
When Demons Fall

dramatic orchestra powerful male voice epic metal

cvxv
cvxv

melodramatikus , latin ,

Fareeda
Fareeda

Rock, Metal

Mes Parents Super
Mes Parents Super

pop acoustic

Blessings
Blessings

lullaby, blessing, at night

Echoes of Solitude
Echoes of Solitude

instrumental,instrumental,chamber pop,pop,art pop,indie pop,singer-songwriter,atmospheric,surreal,cello

зай
зай

детский голос советская

Battle at the Hot Gates
Battle at the Hot Gates

[Epic] [Broadway Musical] [Orchestra] [Choir] [Tribal]

Hadise
Hadise

Rock Pop