
කජු මාළුව හදමු අමු කජු කහ කුඩු තුනපහ අබ ඇට උලු හාල් එනසාල් කුරුඳු පොතු
minimal wave
August 14th, 2024suno
Lyrics
කජු මාළුව හදමු
අමු කජු
කහ කුඩු
තුනපහ
අබ ඇට
උලු හාල්
එනසාල්
කුරුඳු පොතු
සුදු ළූණූ
රතු ළූණූ
කරපින්චා
රම්පෙ
ලුණු පදමට
මිටි පොල් කිරි කෝප්ප එකක්
දිය පොල් කිරි කෝප්ප භාගයක්
අමු කජු ටික කපා ගන්න. කජු කපන විට පිහියේ හා දෑතේ හොඳින් අලු තවරා ගන්න නැතිනම් අත් වැසුම් භාවිත කරන්න. නැතිනම් කජු කිරි නිසා අත් ආසාදනය වීමට හැකිය.
කපාගත් කජු ටික වැසෙන පමණට මදක් ඉහලට වතුර දමා එයට කහ සහ ලුණු එක්කර හොදින් තම්බාගන්න. ඉන් පසු කජු මදයේ සිවිය ඉවත් කරගන්න. දැන් ඉහත සියල්ල දමා මිටි කිරි එක්ක කජු මාළුව පිස ගන්න.
Let's make cashew curry
raw cashews
Yellow powder
three five
Mustard seeds
Ulu Hal
cardamom
Cinnamon bark
Garlic
Red onion
Carapincha
Rampe
Season with salt
One cup of condensed coconut milk
Half a cup of coconut milk
Chop the raw cashew nuts. When cutting cashews, coat the knife and hands well or use gloves. Otherwise, cashew milk can cause hand infection.
Add water to cover the chopped cashew nuts, add turmeric and salt and boil well. After that, remove the shell of the cashew nut. Now put all the above and cook cashew fish with condensed milk.
Recommended

Sirens
punk, punk rock, japan, drum, bass, electric guitar, atmospheric

Escape
r&b slow tempo neo-soul

СВО
chanson, man vocal, russian

Eternavoyage
guitar, dark, j-pop, kpop, mellow, rock, synth, female vocal, ethereal, shanty music

Daddy's Little Girl
acoustic country melodic

Please Don't Bring Home Any More Old Crutches
[Power Metal], Dark, Menacing, Fast Tempo, Catchy
![Lette & Lingo || Main Theme [2024]](/_next/image?url=https%3A%2F%2Fcdn1.suno.ai%2Fimage_8f4c2288-7464-4a47-8a27-46df8ef1d015.png&w=128&q=75)
Lette & Lingo || Main Theme [2024]
cheerful Rock

Gold Medal Dream
anthemic pop

hafez
acoustic guitar, guitar, piano, cinematic, pop, violin, drum

The Third
electro pop rock, emo

My song
dark indie, indie-pop, russia indie, phonk

Ella's Birthday Bash
male vocalist,hip hop,pop rap,east coast hip hop,party,rhythmic

Rising Light
punk, german rock, female voice

Midnight Walk
female vocal, edm, synth, cool rhythm

prog avant-garde jazz
prog avant-garde jazz

Felon THE METAL GOD
Power Metal, agressive, catchy, fast tempo, guitar riff, screaming

Школа скоро закончится
male voice,dramatic

साथी
रोमांटिक मिड-टेम्पो बॉलीवुड


